දෙවියෝ හැමෝම ව සතුටින් තියෙනවා ...ඒත් මාව පේන්නේ නැද්ද කොහේ... මගේ හියුං ,මගේ කුකී කවුරුත් මන් ළග නැහැ දැන්...මන් තනිවෙලා .. ඇයි දෙවියනේ මගේ ආදරේ විතරක් මෙහෙම පැරදෙන්නේ🥺 ඇයි මට ම මෙහෙම විදවන්න දෙන්නේ ...මගේ ආදරේ ඒ තරම් ජරාවක් ද?? _________________________________ මට සමාවෙන්න කුකී...මට තවත් දරා ගන්න බැහැ ...හියුංට සමාව දෙන්න... මට මේ ඇති.. - Taehyung 🥀 අනේ හියුං ආයේ එන්න... මන් පරක්කු වුණා හියුන්ගි ආයේ එන්න ..මට ඔයා නැතුව බැහැ - kook 🥀 TAEKOOK ship story Mature parts will be here 🔞 If Ur uncomfortable plz skip>> Don't copy this book.. MY LOVE IS A PAIN💔🥀