7 CHAPTER

231 34 10
                                    

(ʘᴗʘ✿) Enjoy this chapter 😜
(◕ᴗ◕✿)Vote here ⭐
_________________________________

📞

🐯ආහ් හියුං කියන්න..

🪶cafe එකට එන්න tae මන් විස්තරේ කියන්නම් ..

🐯හරි හියුං...

Tae pov

මන් අප්පට කියුවේ බොරු..ඇත්තටම ඒ වෙලේ කෝල් එක ආවේ මගේ හියුන්ගිගේ bf ගෙන්...

මොකද්ද මන්දා එක පාරටම.. හදිස්සියක් වත්ද?
මගේ හියුන්ගිට කරදරයක් ද දන්නේ නෑ..

(Tae වාහනයක් නවත්ත ගන්නෝ ලු)

🚗

🧒 කොහේටද යන්න ඕන සර්?

🐯බ්ලූ cafe එකට ..

🧒Okay සර්
.
.
.
.
.

🐯කම්සාහම්නිදා

මන් ඇතුලට ගිහින් ඔලුව දැම්මේ හියුන්ගීගේ bf කොහෙද ඉන්නේ බලන්න එතකොටයි දැක්කේ...



















































මොකද්ද දැක්කේ ?




































































එයා table 5 එකේ වාඩි වෙලා ඉන්නවා..

(හෙහේ සොරි)

Pov end

🐯 අන්යොන්ග් හසෙයෝ හියුං

🪶ආහ් අන්යෝන්ග්
වාඩිවෙන්න..

🐯කුමාවෝ හියුං

🪶ඉතිං tae මොනවද බොන්නේ?

🐯Americano එකක්

🪶හොදයි..

Excuse me

🤵🏻ඔව් සර්
Americano 3 ගෙන්න

🐯තුනක්?

🪶 ඔව් තුනක්..

🐯අපි දෙන්නයි නේ ඉන්නේ ...

🪶 කවුද කියන්නේ?

🐯 හියුනුයි මායි නේ මෙතන ඉන්නේ ..මට වෙන කවුරුත් පේන්නේ නැ...

🪶 නෑ tae ..
තව ටිකකින් ඔයාට පෙනේවි ..කවුද මෙතන ඉන්න තුන් වෙනියා කියලා..

🐯හරි හියුං..

🪶 ඉතිං tae කොහොමද ජිවිතේ?

🐯වරදක් නෑ හියුං..

MY LOVE IS A PAIN💔 (On hold)Where stories live. Discover now