6 CHAPTER

277 43 0
                                    

(ʘᴗʘ✿) Enjoy this chapter 😜
(◕ᴗ◕✿)Vote here ⭐
_________________________________

Tae room එකට ගිහිල්ලා door එක වහා ගන්න යන කොටම jungkook නූත් දොර ලඟට ආවා ..

කුකිගේ හිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් එයා මේ වෙලාවේ ඒවා අමතක කරන්න හිතුවා.

🐇හියුන්ගි මට නින්ද යන්නේ නෑ ඔයා නැතුව plz හියුං මන් ඔයා එක්ක නිදා ගන්න ද?

🐯 හූම්

🐇හියුං

🐯කියන්න..

🐇නෑ හියුං මේ මොකද ඔයා මේ විදිහේ ඇදුමක් ඇදන් ඉන්නේ..

🐯Stop this jungkook!!
ඔයා ආවේ මගෙන් ප්‍රශ්න අහන්න නම් ඔයා කලින් තෝර ගත්ත room එකට යන්න ඔයාගේ lovely jimin හියුං ලඟට ...😡

අනික ඔයාට change එකක් ඕන නිසා නේ ඒ room තෝරගත්තෙ ආහ්😡

ඒක නිසා kim jungkook !😡
ඔයාට ඒකට යන්න පුළුවන්😡

🐇හි ..යුං 🥺
ඇයි හියුං මට jungkook කියුවේ..

🐯ඒ පාර මොකද ඔයාගේ නම අමතක වුනාද?

🐇හියුං මාත් එක්ක තරහද ?

🐯නෑ නෑ ජුංකූක් මන් තරහා නෑ...😡
ඔයා මගේ තරහා අවුස්සනවා ..

🐇අනේ ප්ලීස් හියුං මට බනින්න එපා😭

ම..මන්... හි..හිතලා නෙමේ එහෙම .. ක.කරන්නේ😭

🐯ශ් කුකී
මියානේ..
හියුං තරහා නෑ..

🐇 ඇයි... හ...හියුං... ම.මට.... බ...බනින්නේ.....😭

🐯ආශ් කුකී මියානේ..
දැන් හොඳ ළමයා වගේ අඩන්න එපා..

මගේ කුකී ඇදට වෙලා ඉන්න හරිද? හියුං ඉක්මනට ගිහින් wash up වෙලා එනකන්..

හියුං ට දාඩී
යයි
🐇 හ..හ.රි හි..යුං..😭

🐯කෝ අඬන්න එපා ..

හියුං ඉක්මට එන්නම් ...

⏩⏩

🐯කෝ එන්නකෝ හියුං ලඟට

🐇😔

🐯මගේ කුකී මාත් එක්ක තරහද ?

🐇නෑ හියුං
මට දුකයි..

🐯 හියූන්ට සමාව දෙන්න කෝ..

🐇සමාව දුන්නා හියුං..
මන් හියුන්ව බදාගන්න ද?

MY LOVE IS A PAIN💔 (On hold)Where stories live. Discover now