8 CHAPTER

201 28 0
                                    

(ʘᴗʘ✿) Enjoy this chapter 😜
(◕ᴗ◕✿)Vote here⭐
_________________________________

🐯

🐇හියුං කීයටද ගෙදර ආවේ 😁

🐯මතක නෑ කුක් ..
මන් වෙලාව බැලුවේ නැ

🐇ඒ වුණාට හියුං ඔයා පරක්කු වුණා නේ ..ඔයා කියුවනේ ඉක්මනට එනවා කියලා ..

🐯මට project එකක් තිබ්බා කු

🐇ඒත් හියුංගේ යාලුවෝ මෙහෙ නෑ නේ ..කොහෙද ඉඳියෙ ..

🐯Coffee shop එකක ..
Phone එකෙන් log වෙලා ඒක කරේ ..

🐇Project එක ඉවරද හියුං

🐯තාම නෑ

🐇ඕහ්

මට හියුන් නැතුව පාළු හිතුනා

🐯ම්ම්ම්

🐇හියුංගි

🐯කියන්න කූ

🐇මන් ඊයේ

🐯ඉතිං

🐇දැක්කා

🐯 මො..මොනාද 👀

🐇හියුං ගේ බෙල්ලේ රතු පාට පැල්ලමක්

🐯
"Oh shit"
ආහ් ආහ් ඒ මේ..

🐇මොකද්ද හියුං ඒ?

🐯ඒක වුණේ මාව මදුරුවෙක් කාලා

🐇එච්චර ලොකුවට තද රතු පාටට?

🐯 ඔව්

🐇හියුං මන් පොඩි බබෙක් නෙමේ .

හියුං කියන්නේ ඔච්චර රතු පාටට ආවේ මදුරුවෙක් ම කාලා කියලා ද?

🐯
ඔව් කුකී ..
දැන් කුකී මොනවද කියන්නේ ?

🐇ඒක ඒක

🐯ඔව් ඉතිං ඒක තමයි මොකද්ද ?

🐇 ඒක.... මොකක් හරි

🐯මොකක් හරි?
මේ අහන්න කුකී
මන් කියුවනේ ඒක වුණේ මදුරුවෙක් කාලා කියලා ..
මට කියන්න තියෙන්නේ එච්චරයි... කුක්ට ඕනේ නම් ඒක විශ්වාස කරන්න නැත්නම් නිකන් ඉන්න ..

🐇 ඇයි හියුං එහෙම කියන්නේ ?
මන් අහන්නේ ඇයි හියුං ඔච්චර බොරු කියන්නේ ?

හියුං කියන දේ මන් කොහෙත්ම පිළිගන්නේ නැ

🐯 මේ අහන්න ජුංකුක් ..
මට ටිකක් පාඩුවේ ඉන්න ඕන ..කුකිට ඕනේ නම් ඔයාගේ jimin හියුං එක්ක ඕන දෙයක් කරගන්න මට වද දෙන්නේ නැතුව ..දැන් කුකී යන්න ..

MY LOVE IS A PAIN💔 (On hold)Where stories live. Discover now