9 CHAPTER 🚫

246 23 4
                                    

Vote and enjoy the chapter 😘

Tae pov

I'm tired about everything 😔

ස්ස් සීතලයි අප්පා😢

ටිකකින් මන් යන්න ඕන බස් එක ආවා ..
ඒ හැටි දුරක් තිබුණේ නැතත් පයින් යන්න කම්මැලි හිතුනා...
මන් බස් එකේ seat එකට බර වෙලා ඇස් පියා ගත්තේ වේදනාකාරී ව ඔලුව රිදෙන නිසා
ටිකකින් ඇස් ඇරලා බලානකොටයි දැක්කේ හියුන්ගේ ගෙදරට කිට්ටුයි කියලා ..

මන් බස් එකෙන් බැහැලා හියුං එවලා තියෙන විදිහට location එක හොයන් ගියා..

ඕහ් මන් මේ place එක දන්නවා නේ...

මේ ලඟදි ගියපු club එක තිබ්බේ මේ පාරේ තමයි yeah..

මේ පාර නම් හියුං වගේ luck එකත් ලඟටම ඇවිල්ලා වගේ 😌🤟🏻

ම්ම්ම්ම් මේක නේද ගෙදර.

Location එකේ හැටියට නම් මෙතන තමා.

Woah ලස්සනයි .
ගෙදරත් එක්කම රෙස්ටුරන්ට් එකකුත් ..

හොදට කන්නත් පුළුවන්

(😂අනේ අනේ උඹේ පෙරෙතකම)

🛎️🛎️

හියුන්ගී මන් tae..
හියුං...

🌟Good morning bear
එන්න ඇතුලට ..

🐯ගුම් මෝනින් හුන්ගී

කෝ හියුං?

🌟එයා උදෙන්ම ගියා bear

එන්න ඇතුලට ☺️

Bear ට මහන්සිත් ඇති නේ ..
ඉන්න මන් මොනවා හරි හදන් එන්නම්..

🐯අනී ඉන්න.
මාත් එන්නම් උදව්වට..

🌟අනේ මේ කොල්ලො .
මන් හදන් එනකන් ඔතනම ඉන්නයි කියුවේ..😑

🐯 හලී හලි ඉතිං.
උදව්වට නේ එන්නම් කිව්වේ 😕

🌟 අයිගො මගේ bear තාම පොඩි බබෙක් වගේ නේ ..

🐯මන් පොඩි තමා හූම්🤭

🌟Stawberry milk නේ ඕනේ

🐯 හුන්ගී දන්නෝ නේ ඉතින්..

🌟අපෝ ඔව් ඔව් 😅
ඉන්න මන් අරන් එන්නම් ..

🐯"අහ් අම්මෝ මගේ පුවර් හර්ටු
හියුං මගේ ඔළුවත් අත ගැවා 🤭
සැජ්ජයි දෙයියෝ🙈❤️"

හී හී

🌟අහ් tae ගන්න ..

🐯 හුන්ගි එහා පැත්තේ තියෙන resturant එක ඔයාලාගේද?

MY LOVE IS A PAIN💔 (On hold)Where stories live. Discover now