10 CHAPTER

158 17 2
                                    

Next day >>

🐯 Good morning හියුන්

🌟Good morning tae

ඊයේ හොදට නිදා ගත්තා ද?

🐯නේ හියුං

🌟මටත් හිතුනා ගොරවන කොට

🐯අනේ යන්න හියුං..මන් ගොරවන්නේ නැහැ

🌟මොකෝ නැත්තේ
මට ඇහුනා නේ ඊයේ

🐯 නෑ...................
මන් ගෙරෙව්වේ නෑ......

🌟 ගෙරෙව්වා...

🐯 නෑඇඇඇඇ......

🌟හයියෙන් හූ තිබ්බට ඒක තමයි ඇත්ත ...

🐯නැ බොරු ..
මෙච්චර කල් මන් නිදා ගන්න කොට ගොරවලා නැහැ ..

එහෙනම් මට කුක්-

🌟මොන කුක් ද?

🐯කවුරුත් නැහැ
කොහොම හරි මන් ගෙරෙව්වේ නැහැ හොඳේ..

🌟අපි එහෙම හිතමු කෝ

🐯ආශ්

මන් wash up වෙලා එන්නම්

🌟ඇත්ත තිත්තයි ලු බෙයා

🐯😒

At room>>

Tae ..

කුකී කාලා ද දන්නේ නැහැ
College ගියාවත් ද?

කෝ මගේ ෆෝන් එක..

ආ මේ තියෙන්නේ ..

ඔම්මා call 52 ක් 🙂

බාගෙට බාගයක් අර ගොන් වස්සොන්ගෙන් නේ

බලමු පාපාට කතා කරලා

🐯යොබසෙයෝ පාපා

💖යෝබසේයෝ😑

ඊයේ calls වලට answer කරේ නැත්තේ ඇයි?

🐯මියානේ මට නින්ද ගියා..

💖අපි මෙතන බය වෙලා ඉන්නවා ..එය මෙතන මියානේ ලු

🐯 ඔම්මා ..සමාව දෙන්න කු..

💖අහ් හා හා

🐯කෝ කුක්?
College ගියා ද?

💖අහ් නැ නැ .. එයා මේ ගමනක් යන්න ready වෙන ගමන්..ඔයා නැති හින්දා යැව්වේ නැහැ ..අනික චිම් යන්නෙත් නැහැ කිව්වා ම කුකී බැහැ කිව්වා..

🐯අහ් එහෙම ඔම්මා ..
කෝ දැන් එයා නැද්ද?

💖ඉන්නෝ ඉන්නෝ..
ඉන්න මන් කතා කරන්න..

You've reached the end of published parts.

⏰ Last updated: Mar 22, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

MY LOVE IS A PAIN💔 (On hold)Where stories live. Discover now