'උඹ දන්නවද මන් ආසම උඹේ හිනාවට කියලා...' 'මන් කියන්නෙ නෑ මන් නිසා උඹට හැමදාම හිනා වෙන්න පුලුවන් කියලා..ඒත් පුලුවන් නම් මන් වෙනුවෙන් හිනා වෙයන්..මන් වෙනුවෙන් විතරක්ම! ' Mafia love Taekook Top kook Bottom tae Smut warning !! Abuse!! Read at your own risk!!