6.

983 172 37
                                    

'එතකොට දැන් උබ කියන්නෙ මන් ඌට බය වෙලා පොන්නයෙක් වගේ ඉන්න ඕනේ කියලද..ඌ හැමදේම අරන් යනකන් උඹ මොකක්ද කරේ කියපන්..'

'බ්..බොස් අපි ෆයිට් එකකට රෙඩි වෙලා ගියේ නෑ..ඒ..ඒකයි..'

'කටවහපන් බෝගම්...උඹට මේ පොඩි වැඩේවත් කර ගන්න බැරි උනානේ..ශිට්!! දැන් ඌ ඒ ලමයි ටිකට මොකද කරේ කියපන්...'

'ආපහු හෝම් එකට බාරදීලා බොස්...ඒ වගේම..'

'ඔව් මොකක්ද...'

'මන් හිතන්නෙ අපිට ආපහු හෝම් වලින් ළමයි ගන්න පුලුවන් වෙයි කියලා-'

'ආහ්හ්!! ශිට්!!..ඌ හැමදාම හරිම වෙලාවට ඇවිත් මගේ ඔක්කොම ප්ලෑන් විනාස කරලා දානවා..ඌව මගේ පාරෙන් අයින් කරන්න ඕනේ බෝගම්..ඉක්මනටම!!'


*

*

*


'happy birthday to you...happy birthday to you..happy birthday dear Tae Tae....happy birthday to you...!!!'

'කෝ කෝ විශ් එකක් කලලා ඕක නිවල්ල ඉක්කමට....!!!'

රෝස පාට පොඩි ගවුම් කෑල්ලකුත් ඇදගෙන හයියෙන් අත්පුඩි ගහන ගමන් උඩ පනින අවුරුදු 4ක විතර කෙලි පොඩ්ඩ හයියෙන් කෑගැහුවෙ ටේ කෙල්ලට හොදවයින් රවනකොට

'ශුප්..කට වහන්න කිව්වෙ ඔලී...' ඉතින් ඒ බැනුම හොදටම ඇති මූනත් නාලු කරගෙන රවාගන්න..පෙනේද මේකිගේ ඇට්ටරකම..

ඔව් ඔව් ඔයාලා හරි..අද මගේ හැපි හැපි බර්ත්ඩේ එක තමයි..ඇස් දෙක පියාගෙන විශ් එකක් කරපු මන් ඉටිපන්දම නිවලා මුල්ම කේක් කෑල්ල කපලා කැව්වෙ අම්මට...ඉතින් ඒ මගේ මුලු ලෝකෙම...හා හා විශ් එකෙන් ඔයාලට වැඩක් නෑ...මගේ නළලින් ලොකු හාද්දක් තියපු අම්මා මුකුත්ම නොකියා ඈත් උනා...මන් දන්නවා එයා ඉන්නෙ දුකෙන්..

පිලිවලට හැමෝටම කේක් කවපු මම ඊලගට නැවතුනේ මූනත් තහඩුව දෙක කරගෙන ඉන්න පුංචි ඔලී දිහාවට..

'ඔලීයෝ...කේක එපාද ඉතින් මගෙන්...' පුංචි කෙල්ල ගානට නැවෙන ගමන් මම ඇහුවත් මොකද ම්හුක්...සද්දයක්වත් නෑනේ ඉතින්..චුටි අතකින් අල්ල ගත්ත මන් ඒ චූටි ඇස් දිහාවට එබුනත් මාව ගැස්සිලා ගියේ කෙල්ල අඩනවා දැකලා....මන් එච්චර සැරට බැන්නද

You've reached the end of published parts.

⏰ Last updated: Mar 01 ⏰

Add this story to your Library to get notified about new parts!

𝗛𝗶𝘀 𝘀𝗺𝗶𝗹𝗲   ||𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸||Where stories live. Discover now