2.

1.1K 216 96
                                    

💥

ටේ ගේ පුන්චි අතක් ඇවිත් ඔහුගේ කම්මුලේ හරි සැරට වැදුනේ ඔහුට කිසිම දෙයක් හිතා ගන්නවත් වෙලාවක් තියන්නෙ නැතුව....ඒ එක්ක ඔහුගේ ආරක්ශකයින් ටේව වට කර ගත්තේ පුන්චි ටේගෙ ඔලුව ඉලක්ක කරගත් පිස්තෝලද අතැතිව...

රිදුම් දෙන කම්මුල එක අතකින් තද කරගත් ඔහු ටේ දිහා බැලුවේ කට කොනේ උපන් හිනාවකුත් එක්ක...

'wow!..wow!wow! just wow!..how dare you? huh තමුසේ කවුරු කියලද හිතාගෙන ඉන්නෙ ආහ්...!! තමුන් මට අත ඉස්සුවා එහෙනම්.....තමුන් අඩුම තරමේ දන්නවද මන් කවුද කියන්නවත්..ආහ්!!!!....මම Park Bogum.....!!..මේ පාක් බෝගම්ට අත තියපු කවුරුත් ජීවතුන් අතර ඉදලා නෑ..........!!දැන ගන්නවා ඒක.......'( එයා ජන්කුක් කියලා හිතපු මගේ ආදරණීය චීස් බෝල්ස් වෙනුවෙන් තත්පර අරික් කාලක නිශ්ශබ්දතාවයක්😂😂😁)

'මේ මිස්ටර් තමුන් කවුරු උනත් මට වැඩක් නෑ..ඒත් තමුන් මේක දැනගන්නවා..තමුන් ඒ බල්ලෙක් වගේ මරලා දැම්මෙ තවත් එක අහින්සක ජීවිතයක් කියලා😡'

'හහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හා........හාහ්හ්හ්හ්හ්හ්හා......තමුන් පොඩී වගේ හිටියට හොදට කට තියෙනවා නේද...ආහ්....මන් තමුසෙව මරන්නෙ නෑ..මන් තමුන්ට කිව්වනේ ඒක කලින්... තමුන් මගේ මගේ විතරයි...බය වෙන්න එපා..මට අත තියලා ජීවත් වෙන පලවෙනි සහ අන්තිම එකත් උබ වෙයි...' උපහාසයට වගේ ටේට හිනා උනත් බෝගම් එක දෙයක් දැන ගත්තා..ඒ ටේ කියන්නෙ කොහොමත් අහිංසක කෙනෙක් නෙවෙයි

ටේගේ ඉන වටේ අත දාලා ටේව නැගිට්ටවන්න හැදුවත්

'අතාරිනවා මාව..' එහෙම කියමින් ටේ ගැලවෙන්න හැදුවත් ඒ සද්දන්ත අත් එක්ක ලේසියෙන් ගැලවෙන්න ටේට පුලුවන් කමක් තිබ්බෙ නෑ..

'ශ්..ශ් බේබි බෝයි....ඔච්ච්ර සද්ද කරන්න එපා...ඒක ඔයාටමයි හොද නැත්තේ.' එහෙම කියපු බෝගම් ට්‍රක් එක පැත්තට හැරුනෙ තමන්ගේ ගෝලයොන්ට කතා කරන්න...

'ඉක්මන් කරනවලා..මෙතනම දවසම ඉන්නද කල්පනාව...මේ වැඩේට වෙලා ගියා වැඩී..අරන් යනවා මේ බලු කුක්කොන්ව පුරුදු තැනට...හොදටම වෙලා ගිහිල්ලා..වැඩෙ ගැස්සුනොත් තමුන්ලා ඔක්කෝටම සුර ලොව යන්න පුලුවන් එක බුලට් එකෙන්ම'

𝗛𝗶𝘀 𝘀𝗺𝗶𝗹𝗲   ||𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸||Where stories live. Discover now