වසර 20 කට පස්සේ ඔහු නැවතත් ඒ හඩම අසනවා....... ඒ ප්රතාපවත් හඩේ ගැබ් වෙලා තියෙන භයානක භව ඔහුට තේරුණා..... 🐺😈 ශක්තිමත් ඇල්පා කෙනෙක් එක්ක ශක්තිමත් ඔමෙගා කෙනෙක්. කවදාවත් යටත් නොවන දෙදෙනෙක්. තමන්ගේ ඔමෙගාගෙ යටත් නොවන හැසිරීමට අකමැති නපුරු ඇල්පා කෙනෙක් ගේ ජීවිතය. Alpha's Strong Omega 🐺 Taekook Fanfaction. Only Fanfaction ⚠️ Bl Story. ❤️🐯🐰