☠️ කොහොමද මිස්ටර් හන්..? මාව මතක ඇති කියලා හිතෙනවා. මොකද මගෙ මූන ඔයාට අමතක වෙන්න විදියක් නෑ. එහෙම නේද ? 🧔 ආ... ජො..ජෝකර්. මම උබව මැරුවා නේ. එහෙම කො..කොහොමද වෙන්..නෙ ☠️ හහ් හහ් හා.... කුරුලු කූඩුවක් කැඩුවා කියලා ඒකෙ ඉන්න ඔක්කොම කුරුල්ලො මැරෙන්න ඕනෙ කියලා එකක් නෑ නෙ මිස්ටර් හන් 😏😈 ____________________________________________________________ Top / Bottom - ? Side ships Start - 14/05/23 End - ?