'අදින් පස්සේ එන හෙට දවසවත් අදින් පස්සේ එන කිසිම දවසක් ගැන මට බලාපොරොත්තුවක් නෑ හිමව්! මම බලාපොරොත්තු වෙනවා මොන දේ උනත් ඔයා දකින්නේ මගේ ඇස් දෙක විතරමයි කියලා..' 'මට පුළුවන් එකම දේ ඔයාගේ ඇස් විශ්වාස කරන එක දේව්! ඔයා හිතනවද මම ඒක නොකර ඉදිවි කියලා?' Everyone deserve A MIRACLE, maybe its you! BELIEVE the MARROW this is my own idea, don't do re-creating or report! 2023©byJINIWAKIM
6 parts