නර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමිවුණ මට හිමි ඔබේ පෙම පමණක් වනවිට.... ඒ ප්‍රේමය වෙනුවෙන් මා දිවිය වුවත් පරදුවට තබන්නට සූදානම්.... ~ නෘත්‍යා Jikook historical nonfic Cover by lchi_jk
47 parts