තාලයක් නම් ඡීවිතය පුරාමය...හඳුනාගන්නේම අතලොස්සක්ය...එයට අඩිය තබන්නේම ඔවුන්මය...තනිවම තාල තැබූ තැන්වල පාද හතරක් එකට එක්වන මුත්,..මිනිස්සු තාල ගළපාගන්නේම කලාතුරකින්ය...මන්ද යත් මිනිස්සුන්ගේ තාල වෙනස්ය... ඉදින්,.. මෙය කවියක්ය... එනමුදු,.. තාලය නම්,.. නිසංසලය...! මනඃකල්පිතය....