𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 𝖱𝖾𝖽 𝖫𝗈𝗍𝗎𝗌 : 𝚃𝙷𝙴 𝚀𝚄𝙴𝙴𝙽 𝙾𝙵 𝚀𝚄𝙴𝙴𝙽 එකම රටක රාජ්ජයන් දෙකක ජිවත් වූ තරුණියන් දෙදෙනෙකුගෙ ආදර කතා පුවතකි..එකටම මියදී එකටම ඉපදී ඇත...තවත් එක ආත්මභාවයක දී සියල්ල පරදා ඔවුන්ගේ ආදරය ජයගන්නෙ බොහෝ වේදනා මැද්දෙය...... මෙය මා විසින් නිර්මාණය කරල ලද මනඃකල්පිත කතාවකි!!