Part 16

125 31 29
                                    


මුලු ඉන්දියාවේ ම අද ශෝක දිනයක් බවට පත්වෙලා තිබුනා....චන්ද්‍රව් කුමරු ගෙ මරණය ගැන හින්දුවරුන් කෙලින්ම සැක කලේ මූගල්වරුන්ව.....
හැමොම ගෙම හිත් වල තිබ්බෙ ආයෙම යුද්ධයක ආරම්භයක්දෝ කියලා ...

අවමංගල්‍යක් උන වෙලාවේ පවා භාරතී දේවිය මොකද්දෝ දෙයකට සුදානම් වෙමින් හිටියා....


හොර රහසේම අදීරා කුමරිය මාලිගාවේ පිටත් උනෙ තනිවමයි....රසීයාව මුහුගැහෙනවාමයි කියලා තීරණය මත තමා අදීරා කුමරිය හිටියේ . අදීරා නොදන්නවා උනාට අදීරා දිහා දවසේ ගානෙම රසීයා සෙබළුන් වෙස්වලාගෙන බලාගෙන හිටියා .


අදීරා කුමරිය රජ මාලිගාවේ න් පිටත් උන එක පවා මේ වෙනකොට රසීයා දැනගෙන....අදීරාගෙ පසුපසින් අදීරට නොදැනෙන්න අවා...



අදීරාට හරි මහාන්සි කැලෑවෙ ඇතුලෙන් දුවලා....අදීරට දැනුනා තමන් පසුපස කවුරු හරි පන්නනවා කියලා...එත් අදීරාට පිටුපස හැරිලා බලන්න බය හිතුනා...අදීරා හිතෙ අධිෂ්ඨානයක් තියාගෙන මෙ ගමන ආවත් අදීරා ගෙ හිතෙ පොඩි සැකයක් නොතිබ්බාමත් නෙවෙ...රසීයා ව මුහුගැහෙන්න පුලුවන් වෙවීද නැතිද කියලා .




" ර්...රසීයා ඔ...බ කොහෙද ම්...හෙ ඔබද මගෙ පිටුපසින් පැන්නුවෙ "

අදීරා කැළෑවෙ තියෙන කෙටි පාරෙන් එන්න පිටත් උනෙ මූගල්වරුන්ගෙන් සීමා මායිමට යන්න ලේසි නිසා වගෙම කවුරුත් නොදකින්න මේ ගමන යන්න පුලුවන් නිසා .... අදීරා දුවලා දුවලා මග නතර උනෙ යමුනා ගග ලග......


ඉන්දියාවේ ඇති ප්‍රධාන ගංගා හතක් තිබුනා වගෙම ඉන්දියාවේ ප්‍රධාන ගංගා හතට ඉන්දු, බ්‍රහ්මපුත්‍ර, නර්මදා, තපි, ගෝදාවරී, ක්‍රිෂ්ණා සහ මහානදි ඇතුළත් වී තිබුනා ...


ගංගා නදියේ ප්‍රධාන අතු ගංගාවක් වන යමුනා ගඟ ඉන්දියාවේ ප්‍රසිද්ධ..ම ගංගාවක් බවට පත් වී තිබුනා...
යමුනා ගඟ මේ තරම් ප්‍රසිද්ධ වූයේ
ජලය පිරිසිදු කිරීම....ගංගාව මෙන්ම යමුනා නදියද හින්දු ආගමේ ගංගාවක ස්වරූපයෙන් සහ යමුනා දෙවඟන ​​ලෙස ඉතා ගෞරවයට පාත්‍ර වී තිබිම... යමුනා යනු ස්වර්ගයේ ගංගාවක් ලෙස සැලකේ. ඍග්වේදයේ යමුනා ගංගාව ගංගා සමඟ පූජනීය ගංගා හතෙන් එකක් ලෙස ඇතුළත් වී තිබුනා .


𝗣𝗔𝗗𝗠𝗘 𝗟𝗢𝗧𝗨𝗦Where stories live. Discover now