Part 22

165 27 35
                                    


" ම්ම්ම්හ්හ් ර්...රසී..යා "

රසීයා කුමරිය , අදීරගෙ රස දොරටුව විවර කරමින් ඇතුලට යමින් හිටියා.... අදීරා දැනෙන වේදනාවට මුවින් කෙදිරිලි පිට වෙද්දී....අදීරා ඒ වේදනාවට ආශා කලා.... ඒ හැගිමට ආදරේ කරා ආයෙ ආයෙම විදින්න හිතෙන තරමට ඇබ්බැහි උනා.....

" කරු....කරු....ණාකර...ලා "

"  මොකද්ද .... මොකද්ද මගෙ අදිරා "

" හි....මින් "

මත් වෙලා උන්න රසීයා වේගයෙන් අදීරාට ඇතුල් වෙද්දී ඇය හරි අමාරුවෙන් වචන අහුලමින් කතා කරලා .... හිමින් .... කියලා අගවද්දී.... කටකොනෙන් හිනා උන රසීයා අදීරාට වේගයෙන් ඇතුල්  වෙද්දී.... අදීරා යටිතොල හපාගෙන රසීයා උරහිස මිරිකුවා....අදීරාගෙ  මුහුනට සිනාවක්  ආවේ රසීයාගෙ තියෙන මුරන්ඩු කම දැකලා..... වචනෙන් නොකිව්වත් ඒ මූරන්ඩුකම් වලට අදීරා සැහෙන්න ආදරේ කරා....

හෝරා කිහිපයක් රාගයෙන් මත් වෙද්දී....  ඒ  රාගයෙන් මත් උන හෝරාවන් අස්සෙ නොසැහෙන්න ආදරේ තිබ්බා......

" ඔබ යන්නද හදන්නෙ ...මගෙ රසීයා "

" මන් ආයෙත් එනවා මගෙ රතු නෙළුමව ආදරේන් වැලදගන්න....

අදීරා උබ දන්නෙ නැහැ පුංචි වැලදගැනිමකින් , පුංචි හාදුවකින් උබ මාව නිවන විදිය....

උබේ ආදරේ මාව වෙනස්ම චරිතයක්  කරලා...

මට දැන් මිනිස්සු ගැන අනුකම්පාවක් දැනෙනවා , මගෙ ජනතාවගෙ අසරණකම පෙනවා.... මගෙ නපුරෙන් වැහිල තිව්ව ඇස් උබ ඇවිත් ආදරේන් විවර කරා..... මන් කොහොමද ඉතින් උබ නැතුව සැනසිමෙන් හුස්ම පොදවත් ගන්නෙ "


රසීයා ට යන්න වෙලාව පැමිණ තිබුනා....මොකද දැනටමත් මූගල්වරුන් අතර මොකක් හෝ කලබලයක් ඇවිත් වෙලා කියලා රසීයා ට ආරංචි ලැබුනා....

රසීයාට යන්න දෙන්න ඕන බව දැන දැන අදීරා තදින් ඇයව අල්ලගත්තා....

" මට යන්න දෙන්න ලෝබය රසීයා! "

අදීරාගෙ කටහඩ එන්න එන්නම වෙව්ලන්න ගත්තා...මොකද අදීරා දන්නවා රසීයා දැන් ගියොත් ආයෙ ඇයව දකීන්න වෙන්නෙ නැහැ කියලා....දකින්න අවස්ථාවක් ලැබෙන්නෙ නැ කියලා....


𝗣𝗔𝗗𝗠𝗘 𝗟𝗢𝗧𝗨𝗦Where stories live. Discover now