Part 34

180 28 33
                                    


මාසයකට පසූ....

හාදුවේන් පස්සෙ ගෙව්න දවස් හරි වේදනාබරයි... මොකද එක හාදුවක් නිසා හිමාද්‍රා ගෙ හිතෙ  වරදකාරි සිතුවලින් පිරිලා යද්දී... ආරවී ආදරය කියන වචනෙ අස්සෙ අතරමං වෙලා හිටියා .



දින , සති විදියට මාසයක් ගෙවිලා යද්දී හුගක් ලගින් උන්න හිමාද්‍රා වගෙම ආරවී දුරස් වෙලා හිටියා . ඒකම එක හාදුවක් නිසා දෙන්නාම දෙපැත්තට වෙලා හිටියේ එකිනෙකාට මුහුන දෙන්න තියෙන ලැජ්ජාවට... මුණගැහිලා වැඩි කාලයක් නැති වෙද්දී ... එකිනෙකා ගැන හරි අවබෝධයක් නැති කාලයක මේ හාදුව හිතට වරදකාරි සිතුවලින් පිරෙව්වා.....



එක ආත්මයක ජිවත් වෙන්න පිරුම් පිරුව ආදරවන්තියක්... තවත් ආත් භවයක  ඇයගෙ සහකාරියව ප්‍රමාද වෙලා  හොයාගෙන තිබුනා... පලමූ බැල්මෙන් ම ඇයව හිතට දැනිලා තිබුනා නමුත් මොකද්දෝ හේතුවකට ඔවුන් අතර ලොකු වයසක් භේදයක් තිබුනා... ආරවී කියන්නෙ පාසල් යන දගකාර ගැහැනු ලමයෙක් වෙද්දී... විවහාවෙන වයස පරිණත ගැහැනු ලමයෙක් විදියට  හිමාද්‍රා  ගෙ ජිවිතේ වෙනස් වෙලා තිබුනා....

දෙදනාටම දැනෙන හැගිම හුගාක් වෙනස් වෙද්දී.... ආරවී ගෙ වයසේ දරුවන්ගෙ හිත් වල පුදුමාකාර විදියට හැගිම් ඇවිස්සෙන්නෙ සහ දැනෙන සිතුවිලි වලට පාලනයක් නැතිවෙන්නෙ ...... ඉතින් ඒ කාලයක ආරවීට ,හිමාද්‍රා ගෙන් ලැබුන හාදුව පුදුම සහගත දෙයක් උනා... දවස් ගනන් හිතන්න දේවල් ඉතුරු කරන්න ඒ හාදුවට පුලුවන් උනා...



ඇත්තෙන්ම හිමාද්‍රා බය උනා හාදුවෙන් පස්සෙ ආරවී මුහුනෙ එදා ලස්සන හිනාවක් ඇදුනාට කාලයක් යද්දී ඒ බව තේරෙද්දී ආරවී වෙනස් වෙවි කියලා .... ආරවීගෙ ලගින්වත් ඉන්න අවස්තාවත් නැති වෙවි කියලා හිමාද්‍රා නොසැහෙන්න බය උනා.... කාටද පුලුවන් අවුරුදු ගානක් හොය හොය ඉදලා පස්සෙ ඒ ආදරවතිය හම්බුනාට පස්සෙ ලගින්ම ඉදගෙන .... ඒ රූපය ස්පර්ශ නොකර ඉන්න කාටද පුලුවන් ... හිමාද්‍රා රහත්වෙලා නැ... ඇයගෙත්  හිතෙ හැගිම් උතුරන්න තිබුනා පපුව අස්සෙ  හිරකන්.... 

එදා ඇයට ඇයවම පාලයක් නැතිවෙද්දී...ආරවීගෙ දෙතොල් ලග හිමාද්‍රා ට පාලනයක් නැති වෙද්දී....ඒ දෙතොල් සිපගත්තා... හිමාද්‍රා ට  දැනුනෙ අවුරුදු ගානකින් නොදැනුන සැනසිමක්....  හිමාද්‍රා බය උනා ආයෙ ආයෙ ඒ සැනසිම හොයන්න ඇගේ හිත පෙලබෙවී කියලා .... ඒ නිසාමයි ආරවීගෙ දෑස් මගහැරියෙ....



𝗣𝗔𝗗𝗠𝗘 𝗟𝗢𝗧𝗨𝗦Opowieści tętniące życiem. Odkryj je teraz