3 කොටස

1.7K 359 92
                                    

"යා කුකී... මේ මන් දිහා බලන්න... ඔයා
එයා දිහා බලන්න එපා..." ජින් කුකීව
හොල්ලලා අවධානේ ගන්න බැලුවත් වැඩක් උනේ නෑ...

"මියානේ කුකී..." ටේ එහෙම කියනවා ඇහුනත් එක්ක..

••••••••  චටාස්ස්ස්  ••••••••

ටේ ඒත් එක්කම වේගවත් කම්මුල් පාරක් කුකීට ගැහුවා...

"ආහ්... මන් මේ කොහෙද ඉන්නේ..."

ඒත් එක්කම කුකී හරි සිහියට ආවේ... ටේ කුකී දිහා දුකෙන් බලාගෙන හිටියා.
මොකද එයා වේගවත් කම්මුල් පහරක් ගහපු නිසා...

"යාහ් ටේ... මොකද මූණ එල්ලන් ඉන්නේ ඔයා..."

කුකී අහනවත් එක්කම ටේ මූන එල්ලන්
"මියානේ කුකී...මන් ඔයාට ගැහුවට...මම ඒම කලේ... ඔයාව..." කියලා කියන්න දුන්නේ නෑ කුකී ටේව බදාගෙන...

"මන් දන්නවා හියොන්ග් ඔයා මාව ඒ අදෘශ්‍යමාන ලෝකෙන් එලියට ගන්න බැලුවේ කියලා..." කුකී ටේව හරි හරියට බදාගෙන කියවනවා....

යුන්ගී හියොන්ග් මගේ එහා පැත්තේ ඉදන් ඒ දෙන්නා පෙන්නලා මගෙන් ඉගියෙන් අහනවා අපි දෙන්නත් ඒ වගේ නේද කියලා....

ඒ වගේ කිව්වේ??? ඔව් ඒ දෙන්නගෙත් බැදීම යාලුවෙක්ගෙන් එහාට ගිය සහෝදර බැදීමක්...

මේ සීතලේ ගැහි ගැහි ඉන්න කොට කවුරු හරි මගේ කන හැපුවා..

"ආව්..."කියලා හැරෙද්දී යුන්ගී හියොන්ග් කටවහන් හිනා වෙවී මන් ගාවට ඇවිත් "මොකො කන රතු කරන් ඉන්නේ මන් දැක්කේ ස්ටොබෙරි ගෙඩියක් කියලා... කන්න යද්දීම තමා කවුදෝ කෙනෙක් කෑගැහුවේ😴"

ඒ වෙලාවේ හැමෝම එකට හිටිය ආදරණීය මොහොත කියලා මට දැනුන වාර අනන්තයි...ඒත් අපි මේ කරදරයෙන් බේරෙන්නේ කොහොමද... ඉස්සරහට වෙන්න යන අනතුර මොකක්ද කියලා... මගේ හිතම හොල්මන් කරනවා😣😣

"ඒයී මෝඩයෝ ඔහොම කොච්චර වෙලා ඉන්නද අපි මෙතනින් යන්න ඕනේ... ඔය
ලේ වතුර ගෑවිච්ච ටීෂර්ට් එක ගලවනවා දැන්ම..." යුන්ගී හියොන්ග් මන් දිහා බලාගෙන කියවනවා..

"ආහ්... මේ... කෝ...ඉතිම් තව ටීෂර්ට් එකක් නෑනේ.." මන් ඇස් කරකවද්දී යුන්ගී හියොන්ග් මන් දිහා බලාගෙන ටීෂර්ට් එකක් විසික් කලා...

𝑶𝒏 𝒕𝒉𝒆 𝒘𝒂𝒚 ||•ʜᵒʳʳᵒʳ ғғ• ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now