5 කොටස

1.3K 308 58
                                    

Buhoooo 👻☠️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Buhoooo 👻☠️

----------------------------------------------------------
----------------------------------------------------------

'ජිමිනා ඔයා ඔතන වෙන දේ බලන්නෙපා.. ඇස් වහගන්න...' කවුරු හරි හයියෙන් කෑගහනවත් එක්කම මන් ඇස් වහගද්දී කවුරු හෝ පුද්ගලයින් කිහිපයක් මාව අත් අතරට හිර කර ගත්තා...

"ජිමිනා බලන්න මන් දිහා...ජිමිනි.."

"ජිමිනා නා ක්වෙන්චානා..."

මන් ටිකෙන් ටික ඇස් අරිද්දී ඉදියේ අර හයදෙනා... එතකොට කෝ මම වගේ කෙනා...

"ආආආඅ... එහාට යන්න...අනේ එපා..."

මන් කෑගැහුවේ මට මේක තවත් දරාගන්න හැකියාවක් නෑ...

"ජිමිනා අනීයෝ මේ අපි ජිමිනා..."

යුන්ගී , කුකී ඇතුලු කට්ටිය ඇවිත් ජිමින්ව බලන්න පටන් ගත්තා... දාඩිය පෙරන් මූණ සුදුමැලිව වෙලා තිබ්බේ...

"ජිමිනා... අනේ බලන්නකෝ මේ පැත්ත අර ජින් හියුන්ටත් හොදයි මේ බලන්නකෝ..."

හේසෝක් ජිමින්ගේ මූණ අල්ලන් ජිමින්ගේ නළල එයාගේ නළලේ තියාන් සංසුන් කරන්න පටන් ගත්තා..

"ජිමිනා පොඩ්ඩක් ජින් හියුන්ග් දිහා ආ..හ් .. බලන්න... ජිමිනා..."

ජින් තමන්ගේ තුවාලයත් අල්ලන් ජිමින් ලගට ආවා..

"ආහ්..."

මන් ඇස් අරලා බලද්දී මගේ වටේම මගේ හියොන්ග්ලයි ටේයි කුකියී ඉන්නවා...

"චිමි..." කියාගෙන ඇවිත් කුකී මාව බදාගත්තා... ඒත් එක්කම ටේත් ඇවිත් ආපස්සට අපි දෙන්නවම බදාගත්තා..

"ඔයා හොදින් නේද මගේ චිමියෝ..." හියුන්ග් ... එයාගේ ඇස් අඩලා රතුවෙලා.. කවදාවත් අඩන්නේ නැති හියුන්ගේ අද ඇස් වල කදුලු...

𝑶𝒏 𝒕𝒉𝒆 𝒘𝒂𝒚 ||•ʜᵒʳʳᵒʳ ғғ• ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now