6 කොටස

1.2K 303 45
                                    

"හියුන්ග්න්.........ආනේඒඒඒඒඑ.... ආව්ව්ව්ව් දුවන්න.... චොම්මල් මියාන්..."

"එපාආආආ.... හොබීයෝ..."

හොබීගේ අත නම්ජූන් ගෙන් ගිලිහෙද්දී හොබීව ඉක්කා ගහන කෙනා අදුරේම  පොලොව දිගේ ඇදගෙනම ගියා..

හොබී මුලු ගේම දෙවනත් වෙන්න තුවාල වේදනාවෙන් බෙරිහන් දෙනවා..

"අනේ එපා හොබී හියුන්ග් ආහ් එපා...😭චේබල් එන්නකූ අනේ..😭" කුකී ජින් හියුන්ග් ගේ අත අතාරින්න දුවන්න හැදුවත් ජින් හියුන්ග් තරයේම කුකීව අල්ලලා ගත්තා...

"අනේ ජූනී අපි මොකක්ද කරන්නේ.. අපිට බෑ හොබියව දාලා යන්න ජූනී.." ජින් මේ වෙලාවෙදී අඩන්න ගත්තේ නැත්තේ පොඩි අය ගොඩක් අඩන නිසා..
මොකද කට්ටිය දුර්වල උන වෙලාවේ මේ දෙන්නා තමා ඉන්න ඕනේ හයියකට..

"ජිනි අපි හැමෝම අත් අල්ලන් හොබීව හොයන් යමු.."

"ඊට කලින් දෙයක් අපිට කරන්න තියනවා නේද.."

සුගා බැරෑරුම් මුහුණක් පෙන්නගෙන අහපුවම ජුන් එය අනුමත කලේ කලා..

"මේ ගෙදර අලු දාපු භාජනයක් ඇති ඒක හොයාගමු ඉස්සෙල්ලම.."

"අනේ මට බයයි හියුන්ග්...😭" කුකී ගොඩක් බය වෙලා.. එයා අනිත් අයට වඩා තාම පුංචි වැඩී දරාගන්න..

"බය වෙන්නෙපා කුකී... අපි ජිමිනිව බලාගන්න ඕනේ නේද.." ටේ අමාරුවෙන් හිනා වෙලා කිව්වම ඊලගට හැමෝගෙම අවදානේ යොමු උනේ ජිමින්ට.. එයා ඔහේ කිසිම හැගීමක් නැතුව බලන් ඉන්නවා..

සුගා ජිමින්ගේ අත හයියෙන් අල්ල ගද්දී ජිමින් ගැස්සිලා බලද්දී හැමදේම ඉක්මනට විසදෙයි කියලා ඒ ඇස් දිහා බලලා අනුමත කරන්න වගේ ඔලුව වැනුවා..

Flashback...

ෆාදර් ජූනිටයි සුගාටයි තනිව කතා කරපු තැනේ සිට :-

"ෆාදර් මොකක් හරි ප්‍රශ්නයක් ද.."

"පුතා ඔයාලා ආපහු ඒ ගෙදරට යන එක භයානක නමුත් මේකදී මම යන්න කියන්නේ ඕක ඉවර වෙන්නෙ නැති දෙයක් නිසා.. බලන්න ඕකෙන් කීදාහක් මිනිස්සු අතුරුදහන් වෙලා මැරුනද.."

𝑶𝒏 𝒕𝒉𝒆 𝒘𝒂𝒚 ||•ʜᵒʳʳᵒʳ ғғ• ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now