Author's Note

1.5K 149 14
                                    

Hiiiiii.........

මේ මගේ පලවෙනි කතාව. මේක jikook story එකක්. ඔයලා මේකට කැමති වෙයි කියලා හිතනවා. numjin taegi ත් ඉන්නවා හොදේ.....

jikook වලට කැමති නැති අය නම් මේක කියවන්න එපා. මං තරහා නෑ නෑ නෑමයි.

සැ.යු:- මන් මේ කතාවෙන් BTS ට අපහාස නොකරන බව කරුණාවෙන් සලකන්න.

please  හරි, වැරදි, අඩුපාඩු, අදහස් කියන්න......

please  හරි, වැරදි, අඩුපාඩු, අදහස් කියන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



sarangheeeeee.......

byeee....

Stil With YouWhere stories live. Discover now