Chapter 17

434 87 14
                                    

Nextday morning 🌞......

Jimin pov...

හ්ම්....අද නිවාඩු නිසා kookie එක්ක ඇවිදින්න ගියානම් හොදයි....
අහලා බලන්න ඕන....

ඒත් කෝ මෙයා.....

"Kookie....kookie.....කොහෙද ඉන්නේ...."

" Babe මං garden එකේ...
එන්න ඔයත්...."

මෙයා මොකද කවදාවත් නැතුව උදේම garden එකට ගිහින්....🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

" මොනාද ඔයා කරන්නේ...."

" අර ....ඔයා ඉස්සර හිටවපු රෝස පැලෙන් මල් පොහොට්ටු වක් ඇවිත් .....
ඒක දිහා බලන් ඉදියේ..."

හ්ම්... පොහොට්ටුව දිහා ඔහොම බලන් ඉදියොත් මල් පිපුනම මොනව බලාවිද දන්නෙ නෑ....
Shit උදේ පාන්දර ටික රෝස පොහොට්ටුව ගත්තා නේ.....

" ඔහොම ඊරිසියා කරන්න එපා babe....
මේ මල් කොච්චර ලස්සන උනත්
මගේ mochi වගේ ලස්සන නෑනේ...."

ඒකට නම් ඔන්න ටිකක් හිත හැදුනා.....
ඒත් මෙයාට second වෙන්න බෑනේ...

" දැන් කව්ද කිව්වේ ඊරිසියයි කියලා....
මං කල්පනා කරේ අද මොකද්ද අපි කරන්නේ කියලා....
දවසම free නිසා ඇවිදින්න යං...."

" Babe යන්න ඕන කොහෙද කියන්න....අපි එතන්ට යමු...
Okay?"

" Okay..."

මං එහෙම කියලා කම්මුලට චූටි kiss එකක් දීලා දිව්වා....

" ඔහොම අවුස්සලා යන්න එපා babe...."

" Hum... මං මොකද්ද කරේ...."

" මුකුත් නෑ....යමු යමු ලේස්ති වෙන්න..."

අපි හරිම සතුටින් ගෙදරින් ආවේ....
මුලින්ම අපි breakfast එක ගන්න  restaurant එකකට ගියා....
ඒක වැඩිය සෙනග ඉන්න තැනක් නෙමේ....
හරිම නිස්කලංක පරිසරයක්.....
කෑමත් හරිම රසයි....
Kookie යි මායි කෑම කාලා....
Park 🏞️එකකට ගියා....
ඇත්තම කිව්වොත් ඒක children's  Park එකක්....
ළමයි හැමතැනම දුවනවා...
අපි ගහක් යට තිව්න bench එකකට ගිහින් වාඩි වුණා....

" Kookie මෙතන shoi නේ..."

" ඒක තමයි babe....
ඉස්සරහට අපිත් ඔය විදියට බබෙක් එකක් ඉදීවි...."

අන්තිම ටික කිව්වෙ ඇහෙන නෑහෙන ගානට...
මට ඒ ටික හොදට ඇහුනත්
මං ඇහුනෙ නෑ වගේ ආයිමත් ඇහුවා...

Stil With YouWhere stories live. Discover now