Chapter 8

569 115 11
                                    

Kookie pov,

මේ birthday එකනම් අන්තිම සවුත්තුයි... hyung ලා ඔක්කොම trip එකේ.මටත් උදේ පටන් ගත්තම හවස් වෙනකම් practice ආ........😭😭😭😭😭😭
ඇති වෙලාද දැන්නම්.
මේ match එකක් නැත්නම් මේ පාර birthday එකත් ජයටම ගන්න තිබුනා.
ජිමින් ටත් මතක නෑ.......

මං alarm ⏰ එකට ඇහැරුනා. Jimin තාම නිදි. මං එයාව ඇහැරවන්නෙ නැතුව washroom එකට ගියා.
මං ආයිමත් එනකොට එයා ඇදට වෙලා ඉන්න විදිය හරිම cute 😘😘😘😘

මං ආයිමත් එනකොට එයා ඇදට වෙලා ඉන්න විදිය හරිම cute 😘😘😘😘

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Babe තාම නිදි මතයිද...."

" Kookie දැන් වෙලාව කියද? "

එයා ඇහුව විදියට 👆 මට හිනා😂😂😂😂😂😂😂😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා ඇහුව විදියට 👆 මට හිනා😂😂😂😂😂😂😂😂. මං ඔරලෝසුව ක් අරගෙන එයා ගාවට ගිහින්...
" ඔයාම බලන්න....."

" ආ...8:00 නි තාම...මොකක් 8:00 යි.
අනේ සොරි කුකී....ටිකක් ඉන්න මං ඉක්මනට breakfast එක හදලා දෙන්නම්..."

එයා එහෙම කියලාwashroom එකට දිව්වා නෙමේ පියෑඹුවා...😆😆😆

එයා ඇවිත් මට කෑම හදලා දෙනකන් මාත් එයත් එක්ක ඉදියා...
මං එයා ගාවට ගිහින් backhug කරා..

මං එයා ගාවට ගිහින් backhug කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Stil With YouWhere stories live. Discover now