Chapter 18

388 81 15
                                    

සාමාන්‍ය විදියට දවස් ගෙවුනා...
Bts group එකේ... Debut එක තියෙන දවස ආවා.....
Jungkook යි...jimin යි...ගියා මේක බලන්න.....

Jimin pov,

අද hyung ලගේ debut එක ....මොනව වෙයිද දන්නෙ නෑ....
Hyung ලා දක්ෂයි.... ලස්සනයි....
එයාලා කොහොමත් තේරේවි....

මේ kookie තාම නෑ....
මට ගෙදර යන්න කිව්වෙ uni එකේ වැඩ වගයක් තියෙනවා කිව්ව නිසා....
මාව woobin යි, minho යි ගෙදරටම drop කරා....
නැත්නම් මට bus එකේ තමයි එන්න වෙන්නේ.....
එයා අඩුම ගානේ යන්නෙ කොහොමද කියලා වත් ඇහුනේ නෑ...
මට කේන්තිත් එක්ක....ඒත් මං දන්නවා එයාට මගේ අරින්නේ බැරි වැඩක් තියෙන්න ඇති.......

මං සාලෙට වෙලා...kookie එනකම් බලන් ඉදියා....

kookie එනකම් බලන් ඉදියා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

මෙයා තාම නෑ.....
තව පරක්කු වුනොත් debut එක බලන්න බැරි වෙයි.....

තව පරක්කු වුනොත් debut එක බලන්න බැරි වෙයි

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

Hoseok hyung .....ඇයි මේ වෙලාවේ call කරන්නේ....
බලමුකෝ....

Hello hyung...

යා...jimin ඔයාලා අද යන්නෙ
නැද්ද......

අනී... hyung ...kookie තාම uni ගිහින්...ආවේ නෑනේ.....

ආ...එහෙනම් ඉක්මනටම එන්න
බලන්න....

හරි...kookie ආව ගමන්
එන්නම්.....

Stil With YouOù les histoires vivent. Découvrez maintenant