Chapter 3

716 147 13
                                    

Jimin pov,

"අපි ටිකක් කතා කරමු ද? "
"හා"
මං එහෙම කියලා එයත් එක්ක ගියා.
එයා ගියේ බැල්කනි එකට වටපිටාවේ මැස්සෙක් වත් නෑ.
මට මේ වෙලාවට තමයි හොඳ හොඳ දේවල් මතක් වෙන්නේ.
ටිකක් වෙලා ගියාම තමයි jungkook කතා කරේ.

" කවද්ද ආයිමත් ආවේ ? "
"ඊයේ..☹️"
" මං හිතුවේ ආයි එන එකක් නෑ කියලා"
"අනේ නෑ kookie මට ඔයාව ගොඩාක් මතක් වුනා. මට එන්න ඕන වෙලා ඉදියේ මීට අවුරුදු ගානකට කලින්.
ඒත් අප්පා කැමති වුණේ නැහැ.

Kookie...."
" ම්ම්ම්....."
"මියානේ😭😭😭😭😭"

"අනේ ඇයි මේ ඔයා දන්නවද මට කොච්චර සතුටුද කියලා.
ඒ ගැන අමතක කරන්න. ආයිමත් යන්නේ නෑනේ?
ඒත් ඇයි ඔයාලගේ කාගෙවත් phone numbers වැඩ කරේ නැත්තේ. මං call කරලා කරලා බැරිම තැන වැඩේ අතෑරියා."

"ආ .... ඒක මේ... අයියාගේ accident එක සාමාන්‍ය එකක් නෙමේලු.
Mr. Lee කරපු වැඩක් ලු. ඒත් ප්‍රශ්නෙ දුරදිග යවන්නේ නැතුව අපි ඈත් වුනා...ඉතින් පරණ numbers ඔක්කොම අයින් කරලා.
ඔයාලගේ numbers වත් හොයාගන්න බැරි වුණා.
ඒකයි call කරන්න බැරි වුනේ...."

මං එහෙම කියලා ඉවර වුණත් එක්කම එයා මාව එකපාරටම බදාගත්තා.

" අනේ  mochi මං හොදටම බය වුනා ඔයාව මට ආයි දකින්නවත් බැරි වෙයි කියලා....
මට ඇත්තටම සතුටුයි....
Please ආයිමත් යන්න එපා. 😭😭😭"

" මං ආයි යන්නේ නෑ kookie....
ඉස්සර වගේම මාත් එක්ක ඉන්න පුළුවන් නේද?"
"Promise...."
"Thanks 💜💜💜💜💜"
"ඒක නෙමෙයි මට බඩගිනියි...☹️☹️☹️☹️☹️"

"ආ... මියානේ
අපි යමු."

At canteen,

Jin:- " මේ tae කෝ මේ jk..."

Tae:- "ආ...  එයාද...එයාගේ අද crush  schoolඑකට ඇවිල්ලා."

Numjoon:- " අලුතෙන් ද?"

Tae:-. " ඔව්.. සමහරුන්ට ඉතින් ඒවා ගැන හිතන්නවත් වෙලාවක් නැහැ නී...
කුම්භකර්ණ යා වගේ නිදි...."
😒😒😡😡😡😡😡

Jhope:- " අන්න jk එනෝ....වා.....
බෝනික්කෙක් වගේ....."

හැමෝම jimin දිහා බැලුවා....
රෝස පාට කම්මුල් දැකලා කට්ටියට මං හිනා...🤣🤣🤣🤣

Stil With YouWhere stories live. Discover now