Chapter 2

779 163 17
                                    

Jimin pov,

මං school එකට ගිහින් Principal's office එක හොය හොය හිටපු වෙලාවේ මං දැක්කා බඩු ගොඩක් බදාගෙන ඉන්න කෙනෙක්.
එයාගේ අතින් මොකක් හරි කොලයක් වැටුනා.
මං ගිහින් ඒක අරන් දුන්නා පස්සේ තමයි දැක්කේ ඒ කවුද කියලා. ඇත්තටම මට හිතාගන්න බැරි වුණා.මට කියාගන්න බැරි සතුටක් ආවා. ඒ ඉදියේ  මෙච්චර කාලයක් මගේ හිතේ ඉදපු මගේ crush  එක.   එයත් කට අරන් මගේ දිහා බලන් ඉන්න කොට මට නිකන් අමුත්තක් දැනුනා.ඉතින් එයාට මං යනවා කියලා  ආවා.
එයාට ඒක ඇහුනේ නෑ මං හිතන්නේ. මොකද එයා ඉදියේ වෙනම ලෝකෙක 😂😂😂😂

ඒ වුණාට මං මොකද්ද ඒ කරේ. මං එහෙම ආපු එක ගැන මට පසුතැවීමක් ඇති උනා 😟😟😟😟
මන් හිතාගෙන ඉදියේ එයාව බදාගෙන අඩලා හරි සමාව ඉල්ලන්න 😭😭😭. කොහෙද ඉතින් ☹️.

එයා මගේ crush එක කිව්වට එයාට මාව පොඩි කාලෙ යාලුවෙක් විතරක් වෙන්නැති.

 
අම්මටසිරි මට දැන් තමයි වෙලාව මතක් වුනේ.
මං Principal ව හොය හොයනෙ ආදියේ.
ආයිෂ්! මට මතක නෑ අප්පා....කොහාටද මේ officeඑක ගියේ.
අතන මගේ වයසේ වගේ ළමයෙක් ඉන්නේ, අහල බලන්න ඕන.
" Excuse me ☺️ "
" ආ... ඔව් කියන්න."

"මට Principal sir ගේ  office එක තියෙන තැන කියන්න පුළුවන් ද?"
" හා . මං එක්කන් යන්නම්.

ම්ම්ම් මගේ නම Taehyung ඔයා?"

"මං jimin .
Park Jimin .
"Okay. ඔයා මේ school එකට  අලුතෙන් වගේ "
" අනී.... නෑ." මං එහෙම කිව්වම එයා මගේ දිහා බැලුවේ ඔයාට පිස්සුද හැටිද කියලා අහන ගානට.
මං ඉතින් ඉක්මනට කතා කරා.
" මං grade 5 වෙනකන් මෙහේ ඉදියේ.ඊට පස්සේ London ගියා. ඊයේ තමයි ආපහු korea ආවේ. දැන් ගොඩක් වෙනස් වෙලා. ඒකයි මට හොයාගන්න බැරි වුනේ." මං එහෙම කිව්වම එයා ට හිනාත් ගියා.
" කතාකර කරම ආපු නිසා දන්නේත් නෑ officeඑක ළගටම ඇවිත්.
මං එහෙනම් යන්නම්. මට දැන් class එකක් තියෙනෝ.
Byeee. Nice to meet you 😌 "

"Okay byee. Nice to meet you too 🤗😊"
මං office එකට ගිහින් principal කිව්ව teacher එක්ක එලියට   ආවා.
එයා මට class එකක් ඇතුලට කතා කරා.ඉතින් මාත් ගියා. ගියා විතරයි මට නිකන් හුස්ම හිරවෙන්න වගේ.
අම්මෝ.... එයත් මේකේ.
අනේ මේ ඕතරයව තියන්න වටින්නේ නෑ.

Stil With YouWhere stories live. Discover now