❤10 ❤

1.7K 338 119
                                    

Tae ගෙන් එක පාරටම අයින් උණ jungkook  ඈස් වහන් හිටිය  tae දිහා බලන් හිටියෙ මත් වෙලා වගෙයි ..හෙමින් හෙමින් tae ගෙ ලඟට කන් පෙත්තක් ලන් වුණු jungkook

""ඔයාගෙ punishment එක අදට ඉවරයි 
ඔයාට තව දුන්නොත් නම් දරා ගන්න බැරි වෙයි පැටියො ..ඒ හිංද ඇති "..

jungkook ගෙ ඒ සීතල ගැඹුරු හඬත් එක්කම tae වසන් හිටපු දෑස් විවර කලා.....
ඒත් එක්කම tae කලබලෙන්
කමිසෙ බොත්තන් ඉක්මනටම පියව ගන්න පටන් ගත්තෙ ලැජ්ජාවෙන්...

tae ගෙ මේ එක පාරටම වෙනස් උණු ස්වරුපය jungkook බලන් හිටියෙ හිනා වෙවී .........

" අනේ මන්ද tae ඔයත් "

tae ගෙ රතු උණු කම්මුල් දෙකෙන් අත් තියලා tae ව ලඟට ගත්තු jungkook tae ගෙ කම්මුල් නලල හොඳින් සිප ගත්තා...

ම්ම්

"අපි යමු නේද tae අපි දැනටමත් හොන්දටම පරක්කුයි ..."

jungkook tae ගෙන් ඈත් නොවීම කීවේ tae හිංද එයත් හොඳටම මත් වෙලා හිටපු හින්දයි ...jungkook අකමැති උණා ඒ තරම් ඉක්මණට tae ගෙන් අයින් වෙන්න ...අපහසුවෙන් උණත් එයා අයින් වෙන්න හිතුවෙ තවත් වෙලා මේ විදියට මෙතන රැඳෙන එක හොඳ දෙයක් නොවෙන හින්දයි ......

"tae වොව් ඔයා ආහ් නියමයි ආ"

tae ව සිප ගන්න අතරතුරේදී  jungkook කල්පනා කරන්න පටන් ගත්තෙ tae ගැන .......

"ආහ් තමුන්ව පාලනය කර ගන්න jungkook මට ඕනි මේ කොල්ලගෙන් පලිය ගන්න විතරයි ..ඊට එහා දෙයක් නම් නැ "

"හලි එහෙන්ම් අපි යං "

ඒත් එක්කම

සිහින් හඬින් tae මිමිනුවා.....

tae ගෙ කෙඳිරිය ත් එක්කම jungkook tae ගෙන් මෑත් උණා ....

"ම්ම් කෝ එන්න අපි යමු .. හොඳටම පරක්කු උණා ....."

tae ගෙ අතින් අල්ල ගත්තු jungkook tae එක්කම වොශ් රූම් එකෙන් එලියට ආවා...

tae -" jungkook මට කියන්න දෙයක් තියෙනව ..."

jk - "ඔව් කියන්න පැටියො '

tae - "අපි හ්යුන්ග් ට අපි ගැන කියමුද තවත් හංගන්න බෑනි නේද ...
මං මොකක්ද කියන්නෙන් යොන්ජුන් ගැන....."

Together Taekook (Completed)Where stories live. Discover now