❤23❤

1.4K 296 51
                                    

කලින් දවසෙ උණ දේවල් හිංද jungkook හිටියෙ ගොඩක් වෙහෙසට පත් වෙලයි....
ඒ හිංද එයාට හොඳට දවල් වෙනකන්ම නින්ද ගියා....ඇත්ත්ටම ටේ එක්ක date යනවා කියල කියපු දේවල් වල පුංචි මතකයක්වත් jungkook ට තිබ්බෙ නෑ.... මොකද ශින්හි ව හම්බෙන්න ඕනි හිංද එයා එච්චර හිතල නොවෙයි ටේ ට කීවේ date එක ගැන.......

ඒත් ටේ ට පහුවදා උදෙන්ම ඇහරුනෙ එයා නින්දක් නැතිව එයාගෙ කුකි ගැන කල්පනා කර කර හිටිය හින්දයි..

උදේ ඇහරුන ගමන් ම jungkook ට ටේ කෝල් ගත්තත් jungkook ආන්සර් කළේ නැ....

" අනේ කුකි තරහ වෙලා ද දන්නෙ නැ මාත් එක්ක "

ටේ තමන්ටම කියා ගත්තෙ ගොඩක් දුකින්.......

"ආයෙ නම් එහෙම දෙයක් වෙන්න දෙන්නැ මං "

"මන් අද කුකි බලන්න යන්න ඕනි "

"එයා කොහොමද මාත් එක්ක එහෙම තරහ වෙන්නෙ
හුම්"

"මමනෙ ඉතින් යන්න කිවෙ එයාට ...
හරි කමක් නෑ අද අපි දෙන්නම යනව එහෙනම් "


ටේ ඉක්මනින් ගිහිං වොශ් දාගෙන ලෑස්ති උණේ jungkook ව බලන්න යන්න...........

"ටේ කොහෙද යන්නෙ..."

"ආ හ්යුන්ග් මං මේ කුකි ව බලන්න යන්න
හදන්නෙ "

එලියට ආව ටේ ගෙන් යුන්ගි ඇහුව.....



"ආහ් මාත් මේ අහන්න හිටියෙ ඒකමයි කො එයා ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑනෙ"


"ආහ් හ්යුන්ග් මේ ඊයෙ එයා ඔම්මලව බලන්න සොහොනට ගියා......
එයා මං එනවට කැමති වුණෙත් නැ...තනියෙන් ගීයෙ...මේ ගියාට පස්සෙ එයා තාම ෆෝන් එක ආන්සර් කළේ නෑ.....මං මේ යන්න හදන්නෙ එයාව බලන්න."


" එත් ටේ අද කම්පැනි ඒකෙ ලොකු මිටින්ග් එකක් තියෙනවා....
jungkook එන පාටක් නැ ඔයා එන්න ඕනි යන්න "


"අනේ හ්යුන්ග් මට කුකි බලන්න යන්න ඕනි අනේ "

"ටේ අපි පස්සෙ යං එයාව බලන්න කරදරයක් නැතිව ඇති... ."

" ඒත් ඒත් හ්යුන්ග් "


"ඒත් මේත් නෙවෙයි පොඩි වෙලාවකට යං මට එතන වැඩ ටික තනියෙන් බලන්න අමාරුයි "


Together Taekook (Completed)Where stories live. Discover now