❤15❤

1.5K 318 58
                                    

Tae ගෙ කම්මුල හරහා yoongi ගෙ අත යන්න ගියත් jungkook tae ව තල්ලු කරල දැම්මෙ හිතා ගන්න බැරි තරම් වේගෙකින්...

ඒත් එක්කම yoongi ගෙ අත jungkook හරහා ගියෙ ගොඩක් වේගෙන්....

ක්ශණයෙන් අහකට විසික් වුණු tae කෙලින් වෙනකොට දැක්කෙ කම්මුලට අත තියන් ඉන්න jungkook ව...

"අනේහ් කුකි.."

tae අඬන්න පටන් ගත්තෙ පොඩි ලමෙක් වගෙයි...ට්ae jungkook ගෙ කම්මුල තමන්ගෙ අතින් හෙමින් පිරිමදිින්න පටන් ගත්තෙ ඇස් වලින් වැටෙන කඳුලු කැට ගැන තකන්නෙ නැතුවයි...

"Hyung ඇයි ඔයා එහෙම කළේ..ඇයි එහෙම කළේ..."
"ඔයා මගේ කුකිට ගැහුවා අනේ..."

"අනේ කුකි....."

Jungkook තරහ පාලනය කරන් බිම බලන් හිටියෙ එක් අතකින් තමන්ගෙ කම්මුලත් අල්ලන්...

Tae තව තවත් අඬන්න පටන් ගත්තෙ jungkook ගෙ අතින් අල්ලන්...

"Tae......"

Yoongi ගෙ නපුරු කටහඬත් එක්කම yoongi හැරුණේ tae ගෙ පැත්තට.....

"තමුන්ට මොකද මේ වෙලා තියෙන්නෙ ආහ් කියනව බලන්න..."

"මම කියපු දේවල් අමතක වුණාද..."

"මම තමුන්ට කිව්වා හොඳින් මේ මනුස්සයා එක්ක කතාවට යන්න එපා කියලා...මම කිව්වේ හොඳින්...
ඒත් තමුන්ට ඒක අහන්න බැරිද...නවත්තගන්නවා taehyung..දැන්ම කියනව මේ මනුස්සයට මෙහෙන් යන්න කියල...මගේ අතින් වැරදි දෙයක් වෙන්න කලින්..."

Yoongi tae දිහා බලමින් කිව්වේ ගොඩක් සැරෙන්....

"ඒත් මට,ඒත් මට..මට සමාවෙන්න hyung..මට බෑ මගේ කුකිව අත් අරින්න..මටවත් එයාටවත් අපි දෙන්නටම....මම jungkook ට ගොඩක් ආදරෙයි.... "

"මම දැන් තමුන්ට කිව්වා නේද එක සැරයක් යන්න කියලා.."

Yoongi jungkook ලඟට කිට්ටු වෙමින් ඇහුවා..

"කුකි අනේ ඔයා යන්න එපා අනේ මට මෙහෙ ඉන්න බෑ...යන්න එපා..."

"Tae,බබා මේ අහන්නකො... ඔයා දැන් අඬන්න එපා මම ඉක්මනින් එන්නම්..මම අනිවාරෙන් එනවා.."

"කුකි අනේ ඔයා ඉන්නකො...යන්න එපා අනේ..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Together Taekook (Completed)Where stories live. Discover now