❤️27❤️

1.2K 273 65
                                    

මන් ජිමින්  එක්කම ගෙදර ඇවිත් කාල වොෂ් එකක් දාගෙන ඇදට ආවා.............වැඩ ඉවර කරන අවට පස්සෙ ෆෝන් එක අතට ගන්න වුනේ දැන්............

ෆෝන් එක අතට අරන් ඕපන් කරද්දිම මං දැක්කේ යූන්ගි හ්‍යුන්ගෙන් මිස් කෝල් බර ගානක් ඇවිත් තිබ්බා  කියල................

"ඕහ් දෙය්යනෙ මේ තරම් මිස්කොල් ..........මොකක් හරි කරදරයක්  ද.............."

ජන්කුක් ආපහු ඩයල් කරත් වැඩක් උනේ නෑ.......එවේලේ යුන්ගි ෆෝන් එක ඉස්සුවෙ නෑ...............

"ශිට් මන් මේක සයිලන්ඩ් දාලනෙ තිබ්බෙ ...හදිස්සියට මුකුත් දැක්කෙ නැ................."

ජන්කුක් ආපහු ටේ ට කොල් ගත්තත් දිගින් දිගටම  ටේ ගෙ ෆෝන් එක වැඩ තිබ්බේ නැහැ ...................

" අයියෝ මන් දැන් මොකද කරන්නේ ...........එක්කෝ ගිහින් බලන්නම් ........මොකක් හරි කරදරයක් ද දන්නෑ.................."

ඇදට වැටුන ජන්කුක් ආපහු නැගිටලා ලෑස්ති උනේ ටේ ගෙ ගෙදරට යන්න.

ඉක්මනට නැගිටලා ගිහින් කාර් එක ස්ටාට් කරගෙන ජන්කුක් ටේ ගෙ ගෙදරට ගියා..............

එහා ගිහින් දොරට තට්ටු කලත් කිසිම සද්දයක් ආවෙ නෑ .................
ඇතුලෙ කිසි කෙනෙක් හිටියෙත් නෑ වගේ.............

"නැද්ද මන්ද ගෙදර කොහෙ යන්න ද ඉතින්..................."

"ටේ ටේ දොර අරින්න බබා "

ජන්කුක් දොරට තට්ටු කරමින් කතා කලත් දොර ඇරෙන පාටක් තිබ්බෙ නෑ ...............
අනේ මන්දා මෙයාල කොහෙද ගිහින් තියෙන්නෙ කියලා .....
දොර ළඟට වෙලා කල්පනා කරමින් ජන්කුක් හිතුව..................

ආපහු යුන්ගිටත් ටේ ටත් දෙන්නටම ඩයල් කලත් කිසිම වැඩක් උනේ නෑ..........දෙන්නගෙන් එක්කෙනෙක්වත් ආන්සර් කලේ නැහැ ...............
තවත් මෙතෙන්ට වෙලා බලන් ඉන්න එක තේරුමක් නෑ කියල ජන්කුක් ට තේරුනා ..........එයා දොර ලඟට වෙලා ගොඩක් වෙලා බලන් හිටියා...............හැබැයි එහෙම ඉන්නෙ එකේ පලක් නැති හින්ද ජන්කුක් ආපහු ගෙදර යන්න තීරණය කරා ...................
එයා ආපහු එලියට ගිහින් එයාගෙ කාර් එක ලඟට යනකොටම.......................

එයා දැක්ක ටේ ත් යුන්ගිත් එයාලගේ කාර් එකේ එනවා ..

"වාහ් කොහෙද මේ දෙන්න ගිහින් එන්නේ මේ රෑ ................. "

Together Taekook (Completed)Where stories live. Discover now