❤️29❤️

1.2K 279 109
                                    

උදේ පාන්දරම  ටේ ඇහැරෙනකොට ජන්කුක් හිටියෙ තද නින්දේ .............
ටේ හෙමින් සැරෙ පාත්වෙලා ජන්කුක් ගෙ නලලට කිස් එකක් දිලා එයා දිහා ගොඩාක් ආදරෙන් බලන් හිටියා ...........

"සමාවෙන්න පැටියෝ මං ගොඩාක් වැරදියට නේ ඔයා ගැන හිතුවේ .......................මන් නම් මහ මෝඩයෙක් .............."

ටේ ජන්කුක් දිහාම බලන් කල්පනා කලේ ගොඩක් ආදරෙන්............
ඒත් එක්කම තව ටික වෙලාවක් එයා ජන්කුක් එක්ක තව මොනාද මොනාද හිතින් තනියම කිය කිය කල්පනා කරා ......................

ඒත් එක්කම  ෆොන් එක අතට ගන්නකොට ටේ දැක්ක එයාගේ ෆෝන් එකේ වෙලාව උදෙ හතයි තිස් ගානකට තිබ්බා..........

"අම්මො මේ දගය එක්ක නිදා ගන්න ගියාම වෙලාව යනව තේරෙන්නෙ නැනෙ........................"

ටේ ඉක්මනට ඇඳෙන් බැස්සේ ලෑස්ති වෙලා කම්පැනි එකට යන්න ඕන හින්දා .................

ඇදෙන් බහිනවත්  එක්කම එයා දැක්ක එයාලගෙ ඇද ගාව බිම වැටිල තිබුන  ජන්කුක් ගෙ ෆොන් එක........

"අය්යො අනේ පරිස්සමට තියා ගන්න ඕනේ මේවා ...................තව ඩින්ගෙන් මට පෑගෙනවා........................ "

ටේ හෙමිට ෆෝන් එක අරන් ඔන් කරනකොටම ජිමින් ගෙන් ඊයේ රෑ ඉඳලා ආව මැසේජ් කෝල් එක දිගටම එයා දැක්කා......................

"මේ තරම්................................."

ටේ හෙමින් සැරෙ ජන්කුක් දිහා බැලුව.......................එයා තාම හිටියේ තද නින්දෙ හින්දා ටේ හෙමීට එයාගේ ෆෝන් එක අරන් ජිමින් ට ඩයල් කලා..........................

"ඒයි කොහෙද ඉන්නෙ කියනව.......ඊයෙ රෑ ඉදන් මන් කී පාරක් ට්‍රයි කලා ද කොහෙද ඊයේ රෑ නොකිය ගියේ ....... එනකන් ඉඳලා ඉඳලා බැරිම තැන තමයි මන් කොල්ලො කරල නිදා ගන්න ගියේ  ආවා නම් එලියේ හිටපු දෙන් කියලා "...

කෝල් එක ගත්තෙ ටේ බව නොදන්න හින්දා ජිමින් උදේ පාන්දරම කියවන් ගියා ...............

"මන් ටේ කතා කරන්නෙ "

ටේ කිවෙ එකපාර කරකියාගන්න දෙයක් නැති වුන හින්දා .........................
එයා කියවන් කියවන් ගියේ හින්ද
ජිමින්  මේ විදිහට කතා කරන්නේ ඇයි කියලා ටේ ට ප්‍රශ්නයක් වුණා .............

Together Taekook (Completed)Where stories live. Discover now