එමාගෙන් ජූන්ට.....

455 94 21
                                    

එමාගෙන් ජූන්ට ආදරයෙන් ,...

අහන්න ජූන්.......
ඔයා මට මහ ගොඩක් ආදරේ දුන්නා..
ඒත් මැනික මම ආදරේ මගේ ජීනුට විතරමයි....

ඔයා ඒ ගැන දැන දැනත් ඇයි මැනික මේ පවු කාරිටම ආදරේ කරේ........
මම ඔයාට ආදරෙයි කිව්වේ මගේ කැමැත්තෙන් නෙමෙයි මැනික......
ඔයා මැරෙයි කියන බයට......
කවදාවත් මට ඕනෙ වුනේ නෑ ,
මම නිසා කෙනෙක් මැරෙනවට......
ඔයාව බේරගන්න විතරයි මට ඕනෙ වුනේ මැනික...........
මට සමාවෙන්න ඔයාව රැවැට්ටුවට.......

මම ජීනුව මැරි කරලා පිටරට ගියේ,...
ඔයාත් එක්ක තියෙන තරකටවත් , කේන්තියකටවත් නෙමෙයි මැනික........
ඔයාට මාව අමතක කරවන්න ලේසි වෙන්න......
ඒත් ඔයා ඒකත් වැරදියට අරන් මැනික....
මම පිටරට ඉද්දි ආපු ඒ කෝල් එක නිසා
මට උන් හිටි තැන් අමතක වුනා මැනික....
ඇයි ...? ඇයි ඔයා එහෙම කරගත්තේ   ....
ඇයි ජීවිතේම විනාශ කරගත්තේ.......
මේ මම හින්දද ඔක්කොම😭

මම ආදරේ කරේ ජීනුට විතරයි ජූන්...........
ඇයි ඔයා මගේ ආදරේ බලෙන් ගන්න හැදුවේ...........
ඔයාට පන වගේ ආදරේ කරපු කැතීට ඔයාට ආදරේ කරන්න බැරි වුනේ ඇයි..
ඔයා එයාට ආදරේ කරානම්...එහෙනම්..අද හැමෝම සතුටින්.....ඇයි එහෙම කරගත්තේ........ඇයි බීලා බීලා ජීවිතේ විනාශයටම ඇද ගත්තේ..........

මම දැන් අම්ම කෙනෙක් ජූන්.....
මම ආදරේ කරපු වැම්පයර් කුමාරයගේ කුමාරිකාව මමයි ජූන්............
මමත් දැන් වැම්පයර් කෙනෙක්........
මම එයාව දාලා ආවනම් එයා තවත් විඳවන්න තිබුනා මොකද වැම්පයර් කෙනෙක්ට එකම එක ආදරයක් විතරක් තියෙන නිසා..............
ඒත් ඔයා මනුස්සයෙක්,ඇයි ඔයාට කැතීට ආදරේ කරන්න බැරි වුනේ.........

මම එදා,කරේ මහ මෝඩ වැඩක්......
එදා ඔයාට මැරෙන්න දුන්නනම් අද ඔයා මෙහෙම විඳවලා මැරෙන්නේ නෑ ජූන්...
මට😭මට සමාවෙන්න ජූන්.............

ඔයා විඳවලා විඳවලා ගියා වගේ...දැන් මම විඳෝනවා ජූන්........
මම නිසා කෙනෙක් මැරුණු නිසා මම තාමත් විඳෝනවා ජූන්..............😭💔

ඔයා කිව්වා ඊලඟ ආත්මේ ඔයාගෙම වෙන්න කියලා....
ඒත්...මට ඒක කරන්න බෑ ජූන්..
මට ආත්මයක් නෑ ජූන් දැන්.
මම වැම්පයර් කෙනෙක්....
මම අමරණීයයි.............

ඊලඟ ආත්මේ හරි ඔයා හොඳ ජීවිතයක් ගත කරන්න ජූන්................

මට සමාවෙන්න..........😭

💋The Vampire Kiss💋 (complete✔️)Where stories live. Discover now