බැද්දට පෙර අඩි පාරට

1.3K 231 122
                                    

ඔන්න දරුවනේ එකමත් එක ගමක් තිබ්බා ගලප්පත්ති කියලා.


හැමදාම කිව්වා සේ ඒක තමයි ගමේ නම.


මේ ගමේ තිබ්බ ඉස්කෝලේ තම තමයි අං ඇති පාසල.


ඔය ඉස්කෝලේ ළමයින්ට අං විතරයිලු අඩුවකට තිබ්බේ. මම නම් දන්නෑ ඒත් එහෙමයි කියන්නේ.


ඕකේ ඉස්කෝලේ මහත්තයා ජේ වයි පාර්ක්.

(ජේ වැයි පෑර්ක් කියලා අපි එයාව හඳුන්වමු හරිද?)


හැමදාම ඔයා ඉස්කෝලෙට යන්න සමහර ළමයින්ට බැද්දක් පහු කරන්න වුණාලු. ඔය බැද්ද මැද්දේ වෙච්චි දේවල් තමයි අපි දැන් කතා කරන්න යන්නේ.





-________________________________________________________--


හුහ්...

මම මළා කියලා හිතන්න එපා හරිද?


මම ආයෙත් ආවා.

කපුකම වගේ තවත් එකක්. ඒත් ඉතින් කපුකම වගේම වෙන එකක නැහැ. ඕන දෙයක මුල හොඳයිලුනේ.

මේ කතාව ගෑනු ළමයි ගෑනු ළමයි සහ පිරිමි ළමයි පිරිමි ළමයි අතර වෙන ආදර කතාවක්. කියවන්න අපහසු ඇත්තන් චුත වුණාට කාරි නැහැ.

සහ කපුකම කස්ටියක් දොස් තිබ්බා බාසාව කැතයි කියලා. ඒකට මට කරන්න දෙයක් නැහැ. ලස්සන බාසා හොයන් යන කට්ටියත් යන්න. එක එක පොතට එක එක ජාතියේ ශෛලීන් තමයි මම පාවිච්චි කරන්නේ. කැමති එකක් තෝරන් කියවන්න.

මම ගැන අලුතින් කියන්න අවශ්‍ය නැහැනේ?

සසොරි තමයි මමලැත්තන්ගේ නම.

ඕනෑ වෙලාවක මගේ ඉන්බොක්ස් විවෘතයි.


මම ගියා එහෙනම් බායි.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
බැද්ද -ටේකුක් -  කොම්ප්ලීටඩ්Where stories live. Discover now