කාක බෙට්ට

555 163 120
                                    

ඔවුන් දෙදෙනා මග යමින් සිටියදී ජන්ග්කුක් එක්වරම ටේහ්‍යුන්ග්ගේ අත අල්ලා ගත්තේය.

අපේ ටේහ්‍යුන්ග් තිගැසිණි 'ඔයා මේ මක්කැයි කරන්න හදන්නේ?'

ජන්ග්කුක් ඉදිරියට නැඹුරු විය. 'මම මේ ආප්ප තියනවද කියලා බැලුවා...'

'ආප්ප කොහෙන්ද මගේ මූණේ? අනේ යන්න ජන්ග්කුක් යන්න.' ටේහ්‍යුන්ග් කොමළ පාන විට ජන්ග්කුක් ඔහුගේ අතකින් ඇද තමා වෙතට ගත්තේය.

'මට බඩගිනියි... මට ආප්ප කන්නත් ඕනේ, හැමදාම මට ආප්ප කන්න ඔයා මගේ වෙනවද ටේහ්‍යුන්ග්?' ජන්ග්කුක් විමසුවේ ගසක් මත ජම්බු කමින් සිටි කාක්කාට මලපහ වන අවස්ථාවේදීය.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නක් නොවන සේ, එම මලපහ තලියද වැටුණේ ටේහ්‍යුන්ග්ගේ උරහිසට ය.

ජන්ග්කුක්ට පිළිතුරක් නොදී ඔහු වහා නිවසට දිව දිව ගියේ කාක් බෙට්ට හෝදා ගැනීමේ අරමුණෙනි.

රෝස මල් පෙති ඉරා දැමුවාක් මෙන් ජන්ග්කුක්ගේ සිහිනද ඉරා දැමිණි.

_____________

⁣ජේහ්‍යුන් සහ සහ ටේයන් සරමක් තෑගි වශයෙන් රැගෙන ජිමින් ගේ නිවස කරා යමින් සිටියහ. ඔවුන්ට අනපේක්ෂිත ලෙස මගදී මුණ ගැසුණේ යුන්ගිය.

පියුම්ගේ පුතා දැකීමෙන් යුන්ගිගේ මුහුණ උදේට පොඩ්ඩක් පරක්කු වී පිපුණ මලක් මෙන් සුපිපිණි.

'අනේ ටේයන්ග්! දැක්ක කල්!' ඔහු කෑ ගැසීය.

ටේයන්ග්ගේ මුහුණ හවස පිපුණු මලක් මෙන් පිපිණි.

'යුන්ගි හ්‍යුන්ග්... අපි මේ කොට සරම් අයියා බලන්න යන ගමන්... ඔයත් එනවද යන්න?'

'ජිමින්වද?' ඒත් සමඟම ඔහුගේ මනසට නැගුණේ ජිමින්ගේ දෙපා යුගලයි.

'එනවද කියලත් අහන්නේ ඇයි දෙයියනේ. එනවා නේන්නම්...' යුන්ගි ටේයන්ග්ගේ පිටට තට්ටු කරමින් කීය.

ඒත් සමඟම ඔහුගේ දෑසට ජේහ්‍යුන්ව අසුවිය. 'ඔයා නේද පොඩි සරමා?'

'ඔ.. ඔව් අයියේ...'

'මගුලක් කරගත්තැයි අපේ ටේයන්ග් එක්ක?'

ටේයන්ග් ජේහ්‍යුන්ගේ අතකින් මිරිකා ගෙන ටිකිරි සිනහවක් පෑවේය. 'ඔව් අයියේ...'

'මටත් ජිමින්ව සෙට් කරගන්න තිබ්බා නම්...'

යුන්ගිට තමාගේ අත්තා පනත්තා කිරි කිත්තා දක්වි සියල්ලන් ගැනම මතක් වී සුසුමක් හෙළිනි.




_______________

කියන්න මේ සසොරි මොන වගේද කියලා? 😂😂😂😂🔪🍅🎂✋

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කියන්න මේ සසොරි මොන වගේද කියලා?
😂😂😂😂🔪🍅🎂✋

බැද්ද -ටේකුක් -  කොම්ප්ලීටඩ්Where stories live. Discover now