පෙරවදනක් 😁

5.8K 717 58
                                    

මෙය සම්පූර්ණයෙන්ම මා විසින් ගොඩ නගන ලද කතාවක් නොවන බවත් විවිධාකාර පුවත් පත් වල සදහන් වූ විහිලු කතා කිහිපයක් පදනම් කරගෙන රචනා කරන ලද්දක් බවත් කරුණාවෙන් සලකන්න.

එබැවින් මෙහි සදහන් වන ඇතැම් විහිලු කතා වල අයිතිය එහි මුල් රචකයන්ට හිමි විය යුතුය.

තවද මෙමගින් කිසිදු idol චරිතයකට අගෞරවයක් සිදු කිරීමට තැත් නොකරන බවත් , ඒ අනුව මෙය හුදෙක්ම විනෝදාස්වාදය සදහා පමණක් ගොඩ නගන ලද්දක් බවත් කරුණාවෙන් සලකන්න.

මෙහි BTS සාමාජිකයන්ගේ නම් සදහන් වුවද මෙය ලංකාවේ හද්දා පිටිසර ගම්මානයක සිදුවන අමු ගොන් කතාවකි .

වැරදි අඩුපාඩු තියෙනවා නම් සමාවෙන්න . මට ඒ තරම් හොදට විහිලු කතා ලියන්න බෑ...... හිහී..... ඒත් මන් හිතනවා ඔයාලා මේකට කැමැති වෙයි කියලා .

ඒ වගේම cover එක හදලා දුන්නු මගේ බෙස්ටි  Kimvero01 මේ වෙලාවේ හුගාක් ආදරෙන් මතක් කරනවා.

එහෙනම් මන් ගියා.....
පරිස්සමින් ඉන්න
ආදරෙයි හැමෝටම......❤️

Bucket_Cat

Bucket_Cat

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
බෝල   සබන් ㋛︎| ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOnde histórias criam vida. Descubra agora