"මම දැන් යන්න ඕනි හදිස්සියක් ඒකයි. මං ඔයාව drop කරන්නම්"
"නෑ... නෑ... ඕනි නෑ ඔයා යන්න ඔයාට පරක්කු වෙනවනේ" Meki හිනා වෙන ගමන් කිව්වා. 'මාව jimin drop කරන් ගියොත් Hinami දකීවි'
"හා Bye පරිස්සමින් යන්න හොදේ"
"ඔයත්" Meki එකපාරටන Jimn ගේ කම්මුල kiss කලා. Jimin හිනා වෙලා Mekiට සමුදීල යන්න ගියා.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
"Meki ඉතිං මොකද වුනේ" මං Meki ගෙන් ඇහුවෙ හරිම උද්‍යෝගයෙන්.
"Hinami අනේ ඔයා මට පොරොන්දු වෙන්න එයාව අමතක කරලා හොදින් ඉන්නවා කියලා" Meki ඇස්වල කදුළු පුරෝගෙන මගේ උරහිස් දෙකෙන් අල්ලගෙන කිව්වා.
'අනේ... මේ මොකද? එයා හොද කෙනෙක් නෙවෙයිද? මං කොහොමද එයාව අමතක කරන්නේ. මං නම් මහ මෝඩියක්' මං මොකුත් කියා ගන්න බැරුව ගල් වෙලා බලන් හිටියා.
"Hinami මට සමාවෙන්න"
"ඒකට කමක් නෑ Meki. ඒත් දැං මට තනියන ඉන්න ඕනි. ප්ලීස් ඔයා දැන් ගෙදර යන්න" මං අමාරුවෙන් මගේ කටින් ඒ වචන ටික පිටකලේ. මට Mekiව ඇත්තටම පන්න ගන්න ඕනි වුනේ. මට තනියම ඉන්න ඕනි වුනා. මං ෆෝන් එක අතට ගත්තා. 'එයාට මැසේජ් එකක් දානවද නැද්ද? මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා' මං මුලු දවසම රූම් එකට වෙලා ඇඩුවා. ඒ ඇස් හැමවෙලේම මතක් වෙනවා. ඒ ඇස් වල හිනාව මාව ඇතුළින්ම පුච්චනවා. 'අනේ... Jihoon ඇයි මටම මෙහෙම වුනේ මං ඔයාට ආදරේ කරපු එක වැරදිද?' මට කන්න බොන්නවත් හිතක් නෑ. මගේ හිත මට අහිමි වෙලා. ඒ ඇස් මගේ හිත හොරකම් කරගෙන ගිහින්.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
"ආ... Jimin" Jhope Hyung ආපු ගමන් Jiminගෙ කරට අතක් දාගත්තා.
"ඕහ්.. මම දැනුයි අද දවසටම Hyungව දැක්කෙ"
"ඒකට ඉතිං ගෙදර ඉන්න ඕනිනේ"
"ඔව්, මං පොඩි වැඩකට එළියට ගියානේ"
"මොකක්ද වැඩේ" Jhope චාටුවෙන් Jimin ගේ කටින් වැඩේ අල්ලගන්න හැදුවා. වැඩේ කියන්නෙ Jimin, Jhope Hyung ට වඩා කපටියි.
"මගේ පරණ යාලුවෙක් හම්බවෙන්න ගියා"
"කොල්ලෙක්ද? කෙල්ලෙක්ද?"
"කෙල්ලෙක්" Jimin ගාණක්වත් නැතුව කිව්වා.
"අප්පේ... කවුද කෙල්ල"
"යාලුවෙක්"
"හරි, හරි ගිහින් වොශ් එකක් දාගන්නවා. උඹ ළග පට්ට ගදයි" 'Jiminගේ මූණෙ කිසිම විශේසයක් පෙනුනේ නෑ. ඒ කියන්නේ එයා ඇත්ත කියන්නේ'
Jimin එයාගේ ඇදුමේ සුවද බැලුවා.
"අනේ... නෑ Hyung මං ළග ගද නෑ"
"හරි, හරි යනවා" Jhope, Jimin එක්ක කතා කරලා ඉවර වෙලා ඉක්මනින් Namjoonව හම්බවෙන්න ගියා.
"Namjoon... මේ අහන්නකෝ... Jimin ගිහින් තියෙන්නෙ කෙල්ලෙක් හම්බවෙන්න" එකපාරටම ඒ අහපු Namjoon පුදුමෙන්
"ආහ්... ඔයාට කිව්වද එයා"
"ඕහ්... මං දැන් චාටුවෙන් අහගත්තා"
"කවුද කෙල්ල?"
"පරණ යාලුවෙක්ලු"
"විශේස යාලුවෙක්ද?"
"මං හිතනෙ නෑ. Jimin ගෙන් කිසිම විශේසයක් පෙනුනේ නෑ"
"Jimin ඉතිං සුපිරි acter කෙනෙක්නේ"
"ඔව්නේ... මං පොඩ්ඩක් තව හොයලා බලන්නම්"
"හ්ම්ම්..." Namjoon, Jhope දිහා. බලන් කිව්වා.
YOU ARE READING
Even If You Are Ugly 🔴 COMPLETED 🔴
Fanfictionආදරය ලබන්න ලස්සන අවශ්‍ය ද? හැමදේම පෙනුම මත රඳා පවතීද? මැයව jimin ප්‍රතික්ශේප කරයිද?
