Even If You Are Ugly episode 4

475 120 8
                                        


Jimin: 'අපොයි... තව ටිකෙන් මං ඉවරයි.මේ V යට නම් මේ වගේ වෙලාවල් වලදිමනේ මාව මතක් වෙන්නේ' " ඇයි? මං මේ එනෝ... "

V: " මේ බලන්නකෝ... ඔයාගෙ චිත්‍රයක් " V Jiminට Hinami ඇදපු චිත්‍රය පෙන්නුවා.

Jimin: " ආ... මං ඕක දැක්කා.ලස්සනයිනේ... " Jimin ඇහැක් උඩ දානගමන් කිව්වා.

Suga: " අපොයි ඔව් වෙන නැත්තං " Suga පිටිපස්සේ ඉදන් කිව්වා.V Jimin එකපාරටම බයත් වුණා.Jiminගේ මූණ කලු වුණා.V යට නම් හිනා.Jiminගේ මූණ දැකලා.

Jimin: " මං යනවා නිදා ගන්න.හැමෝටම good night " Jimin නිදා ගන්න උඩ තට්ටුවට ගියා.

V: " Jiminට ඩෝං ගියාද කොහේ... "

Suga: " ඉතිං මම ඇත්තනෙ කිව්වේ "

~Jimin~

'අහ්, මං කොහොම හරි එයාට කතා කළානේ.ඇත්තටම ඒ girl ට කියලා මගේ චිත්‍රයක් ඇද ගන්න ඕනි.එයා ගොඩක් දක්ශ කෙනෙක් අහිංසක කෙල්ලෙක්'

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

Jimin: " good morning "

Hinami: " good morning Ji hoon " උදේ ඉදන් ම අපි දෙන්නා msg කරන්න පටන් ගත්තා.

Meki: " ඒ Hinami මොකෝ... අද උදේ ඉදන් ම 4n එකේ එල්ලිලා "

Hinami: " ආ... අර boy මට msg කරා "

Meki: " අම්මෝ ඒක කියද්දි කෙල්ලගෙ මූණ " Meki මට විහිළු කළා.

Hinami: " අනේ... නිකන් ඉන්න Meki "

Meki: " හරි හරි ඉතිං එයා මොකද කිව්වේ "

Hinami: " මොකුත් නෑ "

Meki: " ඇත්තටම "

Hinami: " ඔව්, අනේ... "

Seung: " මේ, Hinami මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි " Meki මායි ළඟට Seung ආවා.ඒ වචන ටික අහපු ගමන් මගේ ඇඟ හීතල වෙලා ගියා.

~Hinami~

'Seungට මොකක්ද දන්නෑ කියන්න තියෙන්නේ.ඒ වගේම මං දැන් Seung එක්ක කතා කරොත් Meki මාත් එක්ක තරහ වෙයිද?' මං Meki දිහා බැලුවා.

Meki: " ඇයි? මං දිහා බලන්නේ.ගිහින් එයත් එක්ක කතා කරන්න " Meki හිනා වුණා.

~Hinami~

'අනේ... Meki හිත හදාගෙන ද'

Hinami: " හ්ම් " මම Seung එක්ක clz එකෙන් එළියට ගියා.

Even If  You Are Ugly 🔴 COMPLETED 🔴Место, где живут истории. Откройте их для себя