Meki: " Hinami ඔයා excebition එකට ද අර චිත්‍රය ඇන්දේ? " Meki ගෙදර යන ගමන් ඇහුවා.
Hinami: " මොන චිත්‍රය ද? "
Meki: " අර ඔයා මේ ළඟදී ඇන්දේ Jimin ගේ චිත්‍රයක් "
Hinami: " හ්ම්, ඒක හොඳයි නේද? "
Meki: " ඔව් අනේ... ඒක ගොඩක් ලස්සනයි.ඔයා ඇන්ඳ ඔක්කෝම චිත්‍ර ලස්සනයි "
Hinami: " thanks Meki "
Meki: " ආහ්... යාලුවො thanks කරන්නේ නෑ "
Hinami: " හරි හරි "
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
අද තමයි excebition එකේ first day එක.'පුදුම සෙනඟක් ඉන්නේ.ඒ කියන්නෙ මේ පාර excebition එක හොඳ ඇති'
Meki: " ඒ... ඒ... Hinami "
Hinami: " ඕහ්... ඇයි? "
Meki: " අපි Jimin ගේ චිත්‍රය එක්ක selfy යක් ගමු "
Hinami: " හ්ම්, "
Meki: " එන්න ඉතිං චිත්‍රය ළඟට එන්නකෝ "
මමයි Meki Jimin ගේ චිත්‍රය එක්ක selfy යක් ගත්තට පස්සේ ගොඩක් අය ඒ චිත්‍රය එක්ක photos ගන්න පටන් ගත්තා.මං ඇදපු චිත්‍ර වලින් ගොඩක් අය කැමති වුණේ Jimin ගේ චිත්‍රයට.ඒ චිත්‍රය මං සජීවීව ඇදල තියෙනවා කියලා ගොඩක් අය මගේ හැකියාව වර්ණනා කලා.ඇත්තටම මං මුලු දවසම හිටියේ ගොඩක් සතුටින්.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
Jk: " ඒ... Jimin hyung මේ බලන්නකෝ " Jk 4n එකත් අරගෙන Jimin ළඟට ආවා.
Jimin: " මොකක් ද? "
Jk: " මේ ඔයා වගේමයි " Jk Jiminට 4n එක පෙන්නුවා.
Jimin: " වාව්, මාව සුපිරියට ම ඇදලනේ " Jimin Jkගෙන් 4n එක උදුර ගත්තා.
Jk: " ආහ්, හරියට ම දන්නෙ නෑ.හැබැයි ඕක ඇදල තියෙන්නේ university student කෙනෙක් excebition එකට " Jk වැඩ්ඩා වගේ කිව්වා.
Jimin: " ඔයා කොහොමද දන්නේ? "
Jk: " ඔය photo එකට උඩින් දාලා තියෙන්නේ " Jk හිනා වුණා.
Jimin: " අනේ... යනවා යන්න kookie... " Jimin Jkව තල්ලු කලා.
Jk: " 4n එක දුන්නොත් යන්නම් " Jk 4n එක ඇද්දා.Jiminත් 4n එක දුන්නෙ නෑ.Jimin එකපාරටම 4n එක ඇතෑරියා.Jk 4n එකත් එක්ක පුටුවෙන් බිමට වැටුණා.
Jimin: " හිහ්... හොද වැඩේ kookieට hyungලා එක්ක fight එකට එනවට " Jimin බිම හිටපු Jkට කකුලෙන් තට්ටු දැම්මා.
ESTÁS LEYENDO
Even If You Are Ugly 🔴 COMPLETED 🔴
Fanfictionආදරය ලබන්න ලස්සන අවශ්‍ය ද? හැමදේම පෙනුම මත රඳා පවතීද? මැයව jimin ප්‍රතික්ශේප කරයිද?
