🚫 ₱₳Ɽ₮ 4... 🚫

995 198 99
                                    

😈: Ok then...., Kill your best friend..

Yu: What...??

😈: එකම දේ දෙපාර තුන්පාර කියන්න කැමති නෑ මම... අනික ඔයාට මාව ඇහුණා... Cutie..!!

Yu: තමුසෙට මොන්ගල්ද ආ...?
මේ අහන්න මිස්ටර් මන් තමුසේ ලගට ආවෙ මගේ යාලුවව බේරගන්න.. නැතුව මරන්න නෙමෙයි...

😈: කේන්ති ගන්නකොට තවත් ලස්සනයි...

Yu: මො...

එකපාරටම ඒ මිනිහා Mask එකත් ගලවලා මගේ තොල් වලට soft kiss එකක් දුන්න...

WTF...... මූ මාව kiss කලා.....

Yu: යා....... තමුසෙ මොකද්ද ඒ ක...

😈: වැඩිය කියවන්න එපා... මට ආයෙ කරන්න හිතෙයි... අනික මන් කලින් joke එකක් කලේ... මට ඕන දේ මන් ගත්තා..

Yu: .......

😈: ආ තව එකක්....

ඒ මනුස්සයා මගේ කන් ලගටම පාත් වුනේ රහසක් කියන්න වගේ....

😈: තරහා ගියාම S..E..X..Y.. වැඩි

මුල් ටික අව්ලක් නැතුව කිව්වත් අන්තිම වචන කිව්වේ මගේ කන හපන ගමන්....

Yu: ආව්....

මන් ඒ මිනිහව තල්ලු කරලා දැම්මේ ඉවසීමේ සීමාව ලෙල්ලට පැනලා තිබ්බ නිසා... කාමරේ අදුරු නිසා තාමත් මට ඒ මූන බලාගන්න බැරි වුනා....

😈: Bogeum අර කෙල්ලව අරන් වරෙන්...

?: හරි බොස්...

විනාඩි තුනකින් විතර අර කිව්ව මිනිහා ගිහින් සෙනූව අරන් ආවා.. එයාට තාම සිහිය නෑ.. කට අත් දෙක වගේම කකුල් දෙකත් බැදලා තිබ්බේ.. එයාගේ ඔලුවේ තුවාලයක්... එයාව දකිනකොට මට මන් ගැනම ආවේ කියා ගන්න බැරි තරම් තරහක්....

තප්පරේට මන් සෙනූ ගාවට දුවලා ගියා... ඒ බැදලා තිබ්බ ඔක්කොම මගේ අතින් ලෙහලා දැම්මා..

Yu: සෙනූ..... අනේ නැගිටින්නකෝ...

මන් අඩනවා... නෑ මට ඇඩෙනවා.. එයාට තාම සිහිය නෑ...

Yu: තමුසෙ මොනාද මෙයාට කලේ ආ...? කිව්ව නේද මන් එනවනම් කිසිම දෙයක් කරන්නෙ නෑ කියලා....? ඇයි..ඇයි මෙයා ඇස් අරින්නේ නැත්තේ...?? හීරීමක් වත් කරන්නේ නෑ කිව්වා නේද...?? ඇයි මේ තුවාල වෙලා...??කතාකරනවා...!!

♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°Where stories live. Discover now