🚫 ₱₳Ɽ₮ 7... 🚫

1K 195 67
                                    

අවුරුදු 2කට පෙර...

Yumin (Yuji+Jimin) කියන්නේ collage එකේ no 1 couple එක... ඒ දෙන්නා ගැන නොදන්න කෙනෙක් නැති තරම් මුලු collage එකේම... අහිංසක කෙල්ලෙකුයි සෙල්ලක්කාර කොල්ලෙකුයි... ඒත් දෙන්නගෙම ගෙවල් වලින් මේ සම්බන්ධේ ගැන දැනගෙන තිබුණේ නෑ...

වෙනදා වගේම අදත් Jimin collage එකේ gate එක ගාවට වෙලා Yu එනකන් බලන් ඉන්නවා... හැමදාම මේ වගේ තමයි... ඒත් අද collage එක පටන් ගන්න වෙලාව වෙලත් Yu තාම නෑ... Jimin හිතුවේ ඊයේ රෑ වෙච්ච දේවල් නිසා කෙල්ල ඇඟේ අමාරුවට collage එන්න නැතුව ඇති කියලා.. හවස් වෙලා කෙල්ලව බලන්න යන්න හිටියත් කොල්ලාගේ අප්පගේ business වැඩක් නිසා කොල්ලට කෙල්ලව බලන්න යන්න වුනේ නෑ...

ඊලග දවසෙත් ඔය විදිහටම Jimin collage එකේ gate එක ගාවට වෙලා ඉන්නවා.. අදත් Yu නෑ.... බැරිම තැන Jimin ගියේ Yu ගේ ගෙදර...

ගෙදර ගියත් කවුරුත්ම පේන්න හිටියේ නෑ... ගෙදර වැඩට හිටිය අජුස්සිගෙන් Jimin කෙල්ල ගැන ඇහුවා...

Jimin: Yu ව හම්බෙන්න පුලුවන්ද...? මන් එයාගේ collage එකේ යාලුවෙක්....

#: මහත්තයා චූටි බේබි ගෙදර නෑනේ...

Jimin: එයා කොහෙ හරි ගිහින්ද අජුස්සි...

#: චූටි බේබි ලොකු මහත්තයාත් එක්ක America ගියා මහත්තයා...

Jimin: මොකක්...?

#: ඔව් මහත්තයා...

කියන්නෙවත් නැතුව ගිහින් තිබ්බ නිසා Jiminගේ හිතේ පොඩි බයක් ඇති වුනේ මොකක් හරි ප්‍රශ්නයක් වුනාද දන්නේ නෑ කියලා හිතුණ නිසා... ඒත් කිසිම සැකයක් නොහිතෙන විදිහට අජුස්සිටත් ආචාර කරලා Jimin ගෙදර ගියා...

Jimin එක දිගට Yu ට call ගත්තත් messages දැම්මත් ඒ එකකටවත් කෙල්ලගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ... කෙල්ල ගැන කිසිම තොරතුරක් හොයාගන්න Jimin ට පුලුවන්කමක් තිබ්බේ නෑ...

සති දෙකක් මේ විදිහට ගෙවිලා යද්දි දවසක් Yuගෙන් Jiminට call එකක් ආවා.. Jimin පුදුම කලබලේකින් call එක answer කලේ සති දෙකක් තිස්සේ කිසිම ආරංචියක් දැනගන්න ලැබුනේ නැති නිසා...

Jimin: යා cutie..., ඔයා..

Black dragon: Excuse me Mr Jimin...,

Jimin: යේ...?

♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°Where stories live. Discover now