chapter 29 😈😇

633 116 5
                                    

කොහොම හරි එක්සෑම් එක ඉවර උනේ හැමෝගෙම ස්ට්‍රෙස් එක නැති වෙද්දි...

ඒත් ඉතින් කට්ටියට නිවාඩු නම් හම්බුනේ නෑ. මොකද covid නිසා කැම්පස් එකේ කලින් නිවාඩු දුන්න නිසා එයාලා මේ පාර නිවාඩුව කැන්සල් කරන්න තීරණය කරලා තිබ්බා....

එක්සෑම් ඉවර උනාට පස්සෙ ඩෙවිනුයි මිකිලුයි නම් කතා උනේ දෙන්නා එක්ක ඇවිදින්න යන්න...

දෙන්නා එක්ක ටවුන් එක පුරා ඇවිද ඇවිද හිටියෙ මිකිල්ගෙ කියවිල්ල නිසා ඩෙවින්ට කොල්ලා එක්ක ඉන්න එක චුට්ටක් වත් කම්මැලි නැති උනා....

බබල් ටී දෙකකුත් අරන් ටවුන් එකේ ඇවිදින ගමන් ඉන්න අතරෙ ඩෙවින්ට හදිසි කෝල් එකක් ආවෙ ඩෙවින් කලබල වෙද්දි...

😈 මිකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😈 මිකි... මිකි මට චූටි හදිස්සියක් ඔයා පරිස්සමින් ගෙදර යන්න... මන් ඔයාට පස්සෙ කෝල් එකක් දෙන්නම් කියලා මිකිල්වත් දාලා ඩෙවින් ඉක්මන්ට ගියේ බය වෙච්ච පාර ඩෙවින්ගෙ අත් දෙකත් වෙව්ල්ද්දි...

ඒ කතා කලේ ඩෙවින්ගෙ අම්මාගෙ සෙකට්‍රි.. එයා කිව්වෙ ඉක්මන්ට ගෙදර එන්න කියලා....

ඩෙවින් පුලුවන් ඉක්මන්ට ගෙදරට ගියේ බයික් එකත් දාලා බැහැලා දුවන ගමන්...

ඩෙවින් යද්දිත් එයාගෙ අම්මා හිටියෙ සෝෆා එකට වෙලා අඬ අඬ....

😈 මමී.. මමී... මොකද්ද උනේ... ඩෙවින් ඇහුවෙ සෝෆා එක ලඟ දන ගහගෙන...

ආපු ගමන්ම ඩෙවින්ගෙ අම්මා එයාව බදා ගත්තෙ හයියෙන් අඬන ගමන්....

😈 මමී ප්ලීස් කාම් ඩවුන්.. මට කියන්නකො ඔයාට මොකද්ද උනේ කියලා... ම්ම්ම්ම් මගෙ හොඳ මමීනෙ... දැන් අඬන්න එපා...

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now