chapter 39 😈😇

655 113 2
                                    


උදේම නැගිට්ට නිසා නිදිමතේ හිටිය ඩෙවින් පොඩි නැප් එකකුත් දාලා දවල් වෙලා නැගිට්ටෙ හොස්පිට්ල් යන්න....

මිකිල්ට කන්න ඕනි කිව්ව දේවලුයි තව කඩචෝරු ටිකකුත් අරන් ඩෙවින් හොස්පිට්ල් එකට යද්දි ඒ වෙනකොටත් ජෙරික් ඇවිත් හිටියා...

ඩෙවින් රූම් එකට ආවම ජෙරික් මූන නම් අඳුරු උනා.. මොකද ජෙරික් කැමති නෑ දැන් ඩෙවින් මිකිල් ලඟ ඉන්නවට... ඒත් කරන්න දෙයක් නැති නිසා ජෙරික් රූම් එකෙන් එලියට ගියේ මිකිල්ටත් යන්නම් කියලා...

ජෙරික් එලියට යනවත් එක්කම ඩෙවිනුත් එලියට ආවෙ එයාට ජෙරික් එක්ක කතා කරන්න උවමනාවක් තිබ්බ නිසා....

😈 ජෙරික්... ටිකක් කතා කරමු...

👨 ඇයි...?

😈 මන් දන්නවා උබ මිකිල්ට කැමති කියන එක... හැබැයි මේකත් මතක තියා ගන්න මන් කවදාවත් මිකිල්ව අතාරින්නෙ නෑ....ඔයා එයාගෙන් ඈත් වෙලා ඉන්නවා නම් මන් කැමති....

👨 ඒකද මිකිල්ව මරන්න ට්‍රයි කලේ හහ්... ජෙරික් කිව්වෙ අමුතුවට හිනා වෙන ගමන්.... මිස්ටර් ඩෙවින් ඔයාගෙ චණ්ඩි පාට් මට දාන්න එපා මන් ඒවට බය එකෙක් නෙමෙයි... අනිත් එක මට මිකිල්ගෙන් ඈත් වෙන්න කියන්න ඔයාට කිසිම අයිතියක් නෑ ඕකේ... මම නෙමෙයි ඔයයි එයා ලඟ ඉන්නවත් වටින්නෙ නැති කෙනා.... ආය මිකිල්ට මොනා හරි උනොත් මන් මන් ඔයාට නිකන් ඉන්න දෙන්නෙත් නෑ කියලා ජෙරික් ගියේ ඩෙවින් කතා කරලා ඉවර වෙන්නත් කලින්....

ජෙරික්ටත් හිතෙන් බැන බැන ඩෙවින් ගියේ මිකිල් ලඟට....

😇 මොකද මේ මූනත් රතු කරන් ආ.....

😈 මුකුත් නෑ......

😇 සුවී මෙහෙට එන්නකෝ මට ඔයා එක්ක කතා කරන්න ඕනි....

ඩෙවින් ගිහින් ඇඳෙන් ඉඳ ගත්තම මිකිල් කතා කරන්න ගත්තෙ ඩෙවින්ගෙ අතකුත් අල්ලගෙන...

😇 සුවී ඇයි මේ දවස් ටිකේ ඔයා මට මෙහෙම කලේ....

😈 ම්ම්ම්ම්... ඒකට හේතුවක් තිබුනා මිකී... ඒක මට දැම්ම කියන්න බෑ මන් පස්සෙ කියන්නම් ඔයාට... ආම් සොරි....

😇 හරි සුවී ඔයා කියන වෙලාවක ඒක මට කියන්න්න.... හැබැයි මීට පස්සෙ ඔහොම ඈත් වෙන්න වත් බොරු කරන්නවත් එපා මට හාද....

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now