#Preface

1.1K 165 33
                                    

නම දැකලා 18+ mark එක දැකලා ඇවිත් රිපෝට් ගහන්න එපා..
පොඩ්ඩක් කතාව කියවලා බලන්න.

Hello My lovely Kims...,

මේ මගේ 7 වෙනි work එක, පස්වෙනි ff එක තුන්වෙනි Short story එක.

තටු ලදිමි Story  එකට හිතාගන්න බැරි විදියට ප්‍රතිචාර හම්බවුනා.මම එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ.so thank you sooo much guys .

මේ කතාව ගත්තොත් මේකත් ගැහැනිය , දරාගැනීම වගේ theme  එකක් වටේ තමයි ගෙතෙන්නේ.Idolsලගේ name use කරේ සමහර ඒ කියන්නේ හරිම පොඩි කොට්ඨාසයක් ඉන්නවා reality එක ගැන තියෙන පොත් කියවන්නේ නැති අය. But life is not a fantasy .
අන්න ඒ අය idolsලගෙ names තිබ්බම තමයි කියවන්නේ.අන්න ඒ වගේ අයගේ ජීවිතයට යමක් දෙන්න තමයි මම idol names use කරේ..නැතුව අපහාසය සඳහා නොවේ.

මේ කතාවේ නමෙන්ම තේරෙනවා ඇති ඔයාලට මේක one night stand  එකක් වටේ ගෙතෙන කතාවක් කියලා. දැන් inbox  ඇවිත් වැලලෙන්න එපා අනේ එයාලා එහෙම නෑ ඔයා එයාලගේ නම කනවා චරිත ඝාතනය කරනවා කියලා.
එහෙම අය ඉන්නවා නම් ටක් ගාලා මේ පොතේ 1st chapter  එකට යන්න..අන්න ඒකේ සුද්ද සින්හලෙන් ඇති සියල මනඃකල්පිතයි කියලා.
අනික ඒත් ඉන්නේ මිනිස්සු හැඟීම් දැනීම් තියෙන..ආසාවල් ඇතිවෙනවනේ..රහත් වෙලා නෑනේ.

හරි ඒක ගැන කියෙව්වා ඇති.

වෙනසක් කරන්න ඕනේ වුන නිසයි මේක කරේ..abuse scene  තියෙන්න පුලුවන් ..ඒවගේම 18+ scene  නුත් තියෙන්න පුලුවන් .ඒත් ඒවල පරතෙරට යන්න ලියන්නේ නැහැ.හැමෝටම කියවන්න පුලුවන් විදියට මම ලියන්නම් 0:)

මේකේ main character jungkook ...international playboy  නිසා නෙමෙයි ගත්තේ 🤣 වෙනසක් කරන්න ඕනේ වුනා. හැම එකටම taehyung  ව ගන්න බෑනේ...
දන්නොනේ ඉතින් මම වෙනස් දේවල් අත්හදා බලන්න කැමති කියලා.

ලියන එක නවත්තන්න එපා කියලා request  ගොඩක් ආවා .inbox  නුත් ගොඩක් ඒවා ආවා. ඉතින් දිග ff ලියන්න no time නිසා short ff එකක් ඔයාලට දෙන්න හිතුවා.

වෙලාව තියෙන වෙලාවට මම ටික ටික type  කරන්නම්.

ආහ්... Lisa ව ගත්තේ ship කිරීමට නොව photos සොයා ගැනීමේ පහසුව තකා බව සලකන්න.

මා රාත්‍රියට පෙම් බඳිමි
මා දිවිය නැමැති ද්වාරය විවර කළ නිසා..
මා ඇයට ප්‍රේම කරමි
මා හද සියුම් නැවතුම් ස්පර්ශ කළ නිසා..
මා ඇයට වෛර කරමි
සියලු දෑ මට අහිමි කල නිසා..
මා ඇය බලාපොරොත්තු වෙමි
ඇය මාගේ සියලු දෑ නිසා..

කවුද ඇය...ඇය එක්කෙනෙක් ද දෙන්නෙක්ද..?

ඒනම් යමු කතාවට.
මෙන්න මේ දෙක මතක තියාගෙන කියවන්න පටන් ගන්න.

  සියල්ල මනඃකල්පිතයි
  හැඟීම් දැනිම් තියෙනවා ,රහත් වෙලා නැහැනේ...

Your author
Lan_Kimra

One night , Etarnal Life   || ✔️Where stories live. Discover now