Etarnal 💖

868 185 97
                                    

Miya's pov

එදා සිද්ද වුන දේවල් ගැන මම පසුතැවිලි වෙන්නේ නැහැ. මොකද ඒ දේ නිසා මට මගේ college  එකට කෝසස්වලට කරදරයක් නැතුව ගෙවන්න පුලුවන් වුනා.

ඒත් මේ සල්ලි ඉවරවුනාම මම මොකක්ද කරන්නේ..?  ඇඟ විකුණන්න බැහැ මට..

මියා....

මේගැන කල්පනා කර කර college  එකට යන පාරේ ඇවිදගෙන යද්දි මගේ කනට වැටුනේ ටිකක් පුරුදු ගැඹුරු කටහඬක්..

මේගැන කල්පනා කර කර college  එකට යන පාරේ ඇවිදගෙන යද්දි මගේ කනට වැටුනේ ටිකක් පුරුදු ගැඹුරු කටහඬක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කටහඬේ අයිතිකාරයා හොයපු මම දැක්කේ mask ,sunglasses  දාපු කෙනෙක්..
ටිකෙන් ටික මගේ ලඟට ආපු ඒ කෙනා

මියා..මේ මම Jungkook

මොකක්...! Jungkook  මොකද මාව හොයාගෙන ආවේ..එදා උන දේ ගැන තාමත් මෙයා හිතනවද...? එහෙමත් නැත්තම් ආයේ මෙයාට මාව ඕනෙද..?

මගේ හිතේ සිතුවිලිවලින් ඝෝෂාවක් ඇතිකරා.

ඇයි Mr.Jungkook ..? මොකක් හරි ප්‍රශ්නයක් වෙලාද..?

නැහැ...එහෙම දෙයක් නෙමෙයි. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතාකරන්න ඕනේ.අර බෙන්ච් එකට යමු පොඩ්ඩක්

ඇයි Mr.Jungkook  මාව හොයාගෙන ආවේ..? මම කිව්වනේ මම ඒ ගැන පසුතැවිලි වෙන්නේ  නැහැ කියලා

නැහැ මම ඒකට නෙමෙයි ආවේ..

ඒනම් මේ මනුස්සයට මාව ආයේ ඕනේ වෙලාවත්ද..?

ඒ සිතුවිල්ලත් එක්ක මගේ ඇස් බයෙන් ලොකුවුනා. මගේ වෙනස්වීම තේරුම් ගත්තා වගේ පෙනුමක් මවාගත්ත jungkook

ඔයා ආයේ අර වැඩ කරන්නේ නැහැ නේද...?

අපොයි නැහැ Mr. Jungkook  මම ඒ දේ කරේ නොකරම බැරි කමට..මම එදා එහෙම නොකරා නම් කුලිය ගෙවාගන්න බැරුව මාව එලියට දාලා..ඒක නිසා ඔක්කොම දේවල් හරි ගියා. මම තව part time job එකකුත් හොයාගත්තා. ඒ නිසා දැන් මට සල්ලි ප්‍රශ්න ටිකක් අඩුයි. මම අරදේ අමතක කරලා ඉන්නේ. Sir හිතනවානම් ඒ දේ sir ගේ අතින් වුන වැරැද්දක් කියලා..ඒකඑහෙම නෙමෙයි.මම කැමැත්තෙන් ආවේ. ඒ ගැන හිතන්න එපා.

One night , Etarnal Life   || ✔️Where stories live. Discover now