Life🍃🍂

731 164 62
                                    

Doctor දැන් කොහොමද මියාට...?

ඇතිවුන කම්පනය නිසා තමයි සිහිය නැතිවෙලා තියෙන්නේ. තව ටිකකින් එයාට සිහිය ඒවි.

මියාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද doctor ...?

ඇතිවුණ කම්පනය එක්ක එයා සමාජයට මුහුණ දෙන්න බයවේවි. ඒ වගේම ලින්ගික ක්‍රියාකාරකම් වලටත්. ඇඟේ තියෙන කැලැල් නම් ටික දවසකින් මැකිලා යාවි ඒත් එයාට විදින්න ලැබුන දේවල් එක්ක මානසිකව දුර්වල මට්ටමක ඉන්න පුලුවන් .

මෙයාගේ entrance එකෙන් ඇතුලට වෙන්න තිබුන පෑනක් අපිට හම්බවුනා.ඒකෙන්ම තේරෙනවා ඇති නේ මියාට දරාගන්න වුන වේදනාව. ඒ නිසා පුලුවන් තරම් එයාව සතුටින් තියන්න.

තරහින් අත් මිට මෙලවෙද්දි jungkook ඇඳ උඩ ඇස් පියාගෙන නින්දකට වැටිලා ඉන්න මියා දිහා බලාගෙන හිටියා.
.
.
.
.
.
.
.

Jungkookගෙන් ලැබුන ආදරයත් එක්ක මියා ඉක්මනට යථාතත්වයට පත්වුනා. College යන්නේ නැතුව මාස දෙකක් විතර කාලයක් ගෙදරටම වෙලා හිටියා.

මියා ඔයා ආයේ college යනවද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මියා ඔයා ආයේ college යනවද...?

නොගිහින් බෑනේ...අනිකදැන් අර ටිකදෙනා ඉන්නෙ පොලීසියේ නේ..

බය නැද්ද..

බය වුනා කියලා නැතිවෙන දෙයකුත් මට නැහැනේ..ඕන දෙයක් වෙන් කියලා මම යනවා.

අම්මෝ කෙල්ල දියුණු වෙලා.

ඔයා නිසා තමයි කුකියෝ....

ඔයා නිසා තමයි කුකියෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
One night , Etarnal Life   || ✔️Where stories live. Discover now