Epilogue 💕

844 151 97
                                    

අන්‍යෝන්සේයෝන් Kims...

ඉතින් මුලින්ම ගොඩක් thanks  votes, comments  වලට.💖
මම හිටියේ මේක unpublish කරන්න.ඒත් ඔයාලගේ comments  නිසා මට එහෙම කරන්න හිතුනේ නෑ.

මේකේ plot එක ඉබේම ඔලුවට ආපු එකක්.ගොඩක් කල් ඉඳන් මේක මගේ ඔලුවේ තිබ්බා. ඒත් මම නොලියා හිටියේ නිකන් මට අමුත්තක් දැනුන නිසා..ඒකනේ මම ලියලා ඉවර වෙලත් publish කරන්න ද කියලා ඇහුවේ.

මේ කතාවෙන් මම පෙන්නන්න හැදුවා...පෙන්නුවා ගොඩක් පැති.
එකක් idol life එක..එයාලට නිදහසේ තීරණයක්වත් ගන්න බැහැ කියන එක මම මේකෙන් පෙන්නුවා. ඒ idol life එක් ගැන මම ඕනෙවටවත් වඩා මගේ Blooming Up  එකේ දි කිව්වා. මේ ff එක Blooming Up  එකේ side story එකක්  කියලා හිතාගන්නකෝ.

ඊලග එක bulling..
දන්නවනේ කොරියාවේ ඕක ගොඩක් වෙනවා කියලා.මේ ලඟදිත් අවුරුදු 17 පිරිමි ළමයෙක් ඔය නිසා suicide  කරගෙන තිබ්බා.

අනිත් එක තටු ලදිමි එකේ වගේ කෙල්ලෙක් වුනාම මුහුන දෙන්න වෙන කරදර , ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක

තව එකක් තමයි අනිත් කෙනාට උදවු කරන එක..
ඒක මම පෙන්නුවේ Jungkook ගේ character  එකෙන්. එයා මියාට ලොකු හයියක් උනා.
දන්නවද suicide කර ගන්න  ඉන්න කෙනෙක් අන්තිම මොහෙතේ බලාපොරොත්තු වෙන්නේ අනිත් අයගේ ආදරේ... අවධානය.
ඉතින් ඔයාලත් පුලුවන් හැම වෙලාවකම අනිත් කෙනාට ඇහුම්කන් දෙන්න.

මේ ff එක මම ලිව්වේ mood upset  ගියපු වෙලාවක..වෙලාවක කිව්වට සතියක් කියන්න පුලුවන් .
මේක තමයි මම වැඩිම කාලයක් අරන් ලියපු එක..සතියකට වඩා වැඩි කාලයක් පුරා මම මේක . මොකද classes  වල වැඩ එක්ක වෙලාවක් තිබ්බේ නෑ මට.ඒ මදිවට දවස් දෙකක් migraine  වලින් පීඩා වින්දා...ඔහෑ ඔහෑ..ඒ දුක දන්නේ migraine  තියෙන අය විතරයි.😥

හ්ම්ම්...😁
මේකේ ඉතිම් සුට්ටක් 18+ එව්වා තිබ්බනේ..මට ඒකයි හිතුනේ නැත්තේ මේක දාන්න.ඒත් ඉතින් ලියන මමත් කියවන ඔයත් දන්නවනේ මීට වඩා බරපතල එව්වා මේ wattpad  එකේ තිනවා කියලා..😂😂😈 ඒවා එක්ක බලද්දි මගේ එක හෙන සිම්පල් බව මම දන්නවා..ඒකයි දැම්මේ...

මගේ මුල්ම short ff එක  only you know how i feel  නෙමෙයි 😁💖
මම මුලින්ම ලිව්වේ පාස්කු ප්‍රහාරය ගැන..ඒකේ එක ආන්ටි කෙනෙක්ට එයාගේ දූලා දෙනයි husband  වයි ඔක්කොම නැති වුනා.භාගයක් ලියලා තිබ්බේ. ඒත් කරුණු සොයා ගැනීමේ අපහසුතාවයකට මුහුණ දෙන්න උන නිසා නතර කරන්න උනා..පස්සේ මම ඒක ඩිලීට් කරා 😕😥..
මම ආසාවෙන් හිටියේ ඒක ලියන්න.අනේ ඔයාලා ඒ ගැන මොනවා හරි දන්නවා නම් මට කියන්නකෝ 🙏💕

ඒනම් මම ගියා...
ආ...

මගේ life of art බලන්න..ඒකෙන් මේ ඕතරයගේ මොන්ගල් පාර්ට්ස් බලාගන්න පුලුවන්  😂🙏

කියන්න සතුටුයි තව plot එකක් ඔලුවට ආවා...දැන් plots 03k ඔලුවේ...time එක නැති එක තමයි ජුක...ජුකයි ජුකයි.
ගොඩක් අය අහනවා කොහොමද plots ඔලුවට එන්නේ කියලා..වැඩේ කියන්නේ මටත් ඒක තේරෙන්නේ නෑ 😂😂

ඒනම් මම පුලුවන් වෙලාවට short ff ලියන්නම්. මාව follow  කරලා තියාගන්න  😁💖 unfollow කරන්න එපා  😁🙏💕

Love You So Much
Again thank you

Your author
Lan_Kimra

Guys nevertheless  බලනවද...🥔🦋
😂🙏
Mouse  බැලුවේ කවුදෝ..........

Bye bye

One night , Etarnal Life   || ✔️Where stories live. Discover now