One Night 🌙

1.2K 194 99
                                    

18+

එය එක් රැයකට සීමාවූවක්....

Jungkook තම සිහින් දිගු ඇඟිලි ඇගේ සියුමැලි සිරුර පුරා ඒ මේ අත ගෙන ගියේ සැඟවි තිබූ ඇගේ හැඟීම්ද අවදි කරමින්..

පිබිදුනු හැඟීම් සහිත වූ ඇය jungkook මොහොතකට තමන් අනසකට ගත්තේ යම්කිසි බලවේගයක මෙහෙයවීමක ප්‍රථිපලයක් ලෙසිනි.

සිනිදු ළා රත් පැහැ දිගු ඇඟිලි jungkookගේ පපුව පුරා රටා ඇන්දේ ඔහුගේ හැඟීම්වලට කුමක්දෝ සොඳුරබවක් එක් කරමිනි.
වෙනත් රාත්‍රියන්හි තම හැඟීම් අවුලා දමන කතුන්ට වඩා අද තම තුරුලෙහි සිටින නම නොදත් ඇගේ පහසෙහි වචන වලට හැරවිය නොහැකි වූ යමක් ගැබ්ව තිබුනි.
ඇගේ ස්පර්ශයෙහි රාගය පමණක් නොව ආදරයද තිබුනා යැයි ඔහුට හැඟිනි.

ඇගේ එක් ස්පර්ශයකින් ඔහුගේ සාමාජිකයා අවදිවිය. ඇයගේ මෘදු දෙතොල් ඔහුගේ දෙතොල් සිප ටිකෙන් ටික ගෙලෙන් පසු පපුව මතට ඇදී යාමේදි jungkook සියලු හැඟීම්වල උපරිම තත්තවයට පැමිණ සිටියේය. ඇය ඔහුගේ පපුවෙනි සන්වේදිම ස්ථාන සිප ගනිමින් ස්පර්ශ කරන විට සතුටින් තෘප්තිමත් වූ සිහින් කෙඳිරීම් ඔහුගේ මුවින් පිටවිය.

ක්ෂණිකව ඇය තමාගේ මුහුණ ඉදිරියට ගත් jungkook ඇගේ දෙතොල් තමා සතු කරගත්තේ ටිකෙන් ටික තම දෙතොල්වල ග්‍රහණය වැඩි කරමිනි.පාලනයෙන් තොර වූ ඔහුගේ දෑත් ඇගේ සිරුර පුරා දිව ගියේය.
Jungkook ඇගේ ගෙල මත දම් පැහැ සලකුණු සිත්තම් කරන විට ඇගේ මුවින් පිටවන සිහින් කෙඳිරිලි ඔහුගේ ජවය තවත් වැඩි කලේය.........

ඇය

Jungkook ගේ තොල් මගේ ඇඟේ හැම තැනම එහෙ මෙහේ දුවද්දි මෙච්චර වෙලා තද කරගෙන ඉඳපු මගේ කෙඳිරිලි ඉබේම පිටවුනා.

මගේ ඇඟේ තිබුන ඇඳුම් එකින් එක මට අහිමි වෙද්දි මම ලැජ්ජාවෙන් ඇඹරුනා.ඒත් ඒ දෙතොල් ,ඒ ස්පර්ශය මාව නතර කරගත්තා.
එයාගේ දෙතොල් මගේ පපුවට බර වෙද්දි මම හිටියේ මගේ ඉවසීමේ සීමාවේ අන්තිම කෙලවරේ..

Jungkookටත් ඒ බව තේරුන බව එයාගේ මත් වුන ඇස් වලින් මට හොඳටම තේරුනා.
ටිකක් වෙලා මගේ බලන් ඉඳපු එයා

"Baby ..ready to be mine"

ඒ එක්කම මගේ යටිකයෙන් දැනුනේ කියාගන්න බැරි වුන නුපුරුදු වේදනාවක්..
මගේ ඇස්වලින් ඉබේම ගලාගෙන ගියපු කඳුලු සුදු පාට ඇඳ රෙද්දේ තැනින් තැන පැල්ලම් හැදුවා. වේදනාව ඉවසගන්න කියලා හපාගෙන ඉදපු තොල් මම අතෑරියේ කටට ලේ රහක් දැනෙද්දි.. එකපාරටම මගේ දිහා බලපු jungkook මගේ දෙතොල් ආයෙමත් අල්ලගත්තේ මගේ වේදනාව නැති කරන්නද..එහෙමත් නැත්තම් නිකන් හැඟීමකටද කියලා මට හිතාගන්න බැරිවුනා. නැහැ..මේක නිකන්ම හැඟීමක් විතරයි.එක රැයකදි උපදින. ආදරය නෙමෙයි.ඒ බව දැනගෙනමයි මම අද මෙතනට ආවේ.

One night , Etarnal Life   || ✔️Where stories live. Discover now