_Chapter 1_

892 83 14
                                    

"හායි මං පත්තර වාර්තාවක් ලියන්නයි ඔයාව හොයන් ආවෙ"

"මාව?"

"ඔව්. මට ඔයාගේ ඒ කතාව ආරංචි වුණා. මට ඒක ගැන කියන්න පුළුවන් ද?"

"ඒක සුරංගනා කතාවක් නෙවෙයි ප්‍රසිද්ධ කරන්න🙂"

"හරි මට ඒක කියන්නවත් පුලුවන් ද?"

"හරි මං කියන්නම්. ඒත් මේක ප්‍රසිද්ධියට පත් කරන්න එපා"

එහෙම කියලා එයා එයාගෙ කතාව පටන් ගත්තෙ සාලෙ පුටුවක ඉදගන්න ගමන් අර වාර්තාකාරිනියටත් ඉද ගන්න කියලා.

" මගේ නම සෞම්‍යා. මේ වෙනකොට මං මගේ දුවත් එක්ක මේ සියෝල් වල තමයි ඉන්නෙ" එයා කතාව පටන් ගත්තා.

" එතකොට ඔය දෙන්නා විතරද? "

" මං කියන්නම්..... "එයා කතාව පටන් ගත්තා.

Flash Back.......

සෞම්‍යා. ලංකාවෙ සාමාන්‍ය කෙල්ලෙක් තාම අවුරුදු 16යි.

හරි සිම්පල් විදිහට ඉන්න මොන්ගල් කෙල්ලෙක්😜 එක දවසක් ඔන්න යාලුවො පරපුර එක්ක කියෝ කියෝ හිටියා පාර්ක් එකක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරි සිම්පල් විදිහට ඉන්න මොන්ගල් කෙල්ලෙක්😜 එක දවසක් ඔන්න යාලුවො පරපුර එක්ක කියෝ කියෝ හිටියා පාර්ක් එකක...

"අඩෝ... ෆෝන් එක ඔබන එක නවත්තලා වරෙන්කො චතූ අයිස් ක්‍රීම් ගන්න ගියා" සද් කෑ ගැහුවා
________________________________
Sad💜

 ෆෝන් එක ඔබන එක නවත්තලා වරෙන්කො චතූ අයිස් ක්‍රීම් ගන්න ගියා" සද් කෑ ගැහුවා ________________________________Sad💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සද් කියන්නෙ සෞම්‍යාගෙ අක්කා වගේ යාලුවෙක් සෞම්‍යාට වඩා අවුරුදු දෙකක් වැඩිමල්...
____________________________________
Chathu💜

චතූ කියන්නේ හරි ජොලි එකෙක් සෙට් එකේ ආතල්ම එකා😌____________________________________( තව චරිත ඉස්සරහට තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චතූ කියන්නේ හරි ජොලි එකෙක් සෙට් එකේ ආතල්ම එකා😌
____________________________________
( තව චරිත ඉස්සරහට තියෙනවා. අපි දැන් කතාවට යමු.)
____________________________________
"සෞම්‍යා! කී සැරයක් නම් කියනවාද ඕක තියෙනවා ද? මං පොලොවෙ ගහන්නද?" සද්ට නම් කේන්ති ගිහින්.

"ඇත්තටම ඔය මගුල තියන් මොනාද බං ඔච්චරටම කරන්නෙ👀" අයිස් ක්‍රීම් අරන් එන ගමන් චතූ කිව්වා..

"කෝ හිටු බලන්න" මුන් දෙන්නා ෆෝන් එක උදුරලා ගත්තා.

"අනේ දීපන්කෝ🙂" සෞම්‍යා කෑ ගැහුවා..

" අඩෝව් කවුද බම් මේ👀" චතුවා ඇහුවා.

( මේක තමයි තිබ්බ ෆොටෝ එක ඉතින්)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේක තමයි තිබ්බ ෆොටෝ එක ඉතින්)

" කවුද බං මේ චීන කොල්ලා👀"ඒ සද්

" එයා චීනෙ නෙවෙයි කොරියාවෙ😑එයාගෙ නම ජන්කුක්." සෞම්‍යා ෆොටෝ එක දිහා බලලා හිනා වෙලා කිව්වා😁

"හිනාව හරි නෑ👀"චතුවාට මොකක්ද මීටර් වෙලා වගේ.

"මුකුත් නෑ🤭"සෞම්‍යා ආයෙත් හිනා වුණා.

"කියපන් බං අපි උබේ යාලුවොනේ" සද්ට කේන්ති ගිහිල්ලා.

" හරි හරි එයා ඉන්නෙ කොරියාවෙ. මං එයාව දැකලා මාස ගානක් වෙනවා.කොරියන් Band එකක් තියෙනවා BTS කියලා ඒකෙ තමයි එයා ඉන්නෙ. මුලදි නම් මගේ Favorite member වුණේ ඒ බෑන්ඩ් එකේම ඉන්න kim tae hyung ඒත්........
__________________________________
Hi guys,
සෞම්‍යා මොකක් කියන්න යනවා ඇතිද ඔයාලට මොනාද හිතෙන්නේ 🤔
Please Vote And Comment 💜

🎀🅂🅃🄸🄻🄻 🅆🄸🅃🄷 🅈🄾🅄🎀 ( ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕) Where stories live. Discover now