_Chapter 6_

327 56 4
                                    

ඔහොම ටික කාලයක් ගියා. එක දවසක් කුකී අපේ කෙල්ලො ටිකට ඔක්කොම party එකකට එන්න කිව්වා. හැමෝම ගියා එතන වෙච්ච දේ හැමෝටම හිතා ගන්න බැරි දෙයක්.

කුකී සෞම්‍යාට weddin preposal එකක් කරා. ඒක නම් ඇත්තටම ලස්සනයි.

එයාලා ටික කාලෙකින් marry කරා. ඔන්න දැන් තමයි හැමදේම පටන් ගත්තේ...

අපේ අනිත් කෙල්ලො ටික, පොඩ්ඩක් ලංකාවට ගියා.

මේ අතර කුකීට ගුඩ් නිව්ස් එකක්🤭

මොකක් වෙන්න ඇතිද? 🤔( කොහොමද අනේ මං ඒක කියන්නේ? කමක් නෑ කියලා දානවා👀🤭)

ඔන්න චූටි කුකියෙක් එන්න යන්නේ... 🤭

ඒක ඇහුවම කුකීට මාර සතුටුයි. එයා සෞම්‍යාව උස්ස ගත්තත් එක්ක.

මෙහෙම මාස 6ක් විතර යද්දි කුකීයි සෞම්‍යායි ගමනක් ගියා. ඒත් එදා.... පාරේ ඇක්සිඩන්ට් එකක් වුණා එයාලට...

සෞම්‍යා කුකීව බදාගෙන හිටියෙ ඇක්සිඩන්ට් එක වෙන්න යද්දි සෞම්‍යා කුකීව තල්ලු කරා මොකක් හරි වෙයි කියලා බයට ඒත්....

සෞම්‍යා කුකීව බදාගෙන හිටියෙ ඇක්සිඩන්ට් එක වෙන්න යද්දි සෞම්‍යා කුකීව තල්ලු කරා මොකක් හරි වෙයි කියලා බයට ඒත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෞම්‍යාගෙ ඔලුව වැදිලා සිහිය නැති වුණා. කුකීටත් කරගන්න දෙයක් නෑ මොකද කුකීගෙ කකුල හිර වෙලා තිබ්බේ එයාට සෞම්‍යා ලගට යන්න විදිහක් තිබ්බෙ නෑ.

"බේබි! නැගිටින්නකෝ!" කුකී එතන ඉදන් කෑ ගගා අඩනවා.

එතන පාර හිටපු කෙනෙක් ඇම්බියුලන්ස් එකකට කතා කරා. එයාලව ඉක්මණට hospital එකට එක්කන් ගියා.

ඒත් ඩොක්ට කිව්වා සෞම්‍යාව බේර ගන්න අමාරු වෙයි කියලා. එයාලා ගොඩක් උත්සහ කරා. ඒත්.....

"සමාවෙන්න ජන්කුක් ඔයාගෙ වයිෆ්... "ඩොක්ට කියන්න ගත්තා.

"නෑ එයාට මුකුත් වෙන්නෙ නෑ. එයා මාව කවදාවත් දාලා යන්නෙ නෑ කිව්වා."කුකී හොදටම අඩනවා.

එයාට කරන්න දෙයක් හිතා ගන්න බැරි වුණා. එයා අඩ අඩ පාරවල් වල ඇවිද්දා.

ඒත් එක අමුතු දෙයක් සිද්ද වුණා. කුකී ගියාට පස්සෙ එකපාරටම සෞම්‍යා හුස්ම ගන්න ගත්තා. ඩොක්ටර් ඉක්මණට බෙහෙත් කරලා එයාව බේර ගත්තා.

Flash back over...
_____________________________________
"එතකොට කුකී?" වාර්තාකාරිනිය ඇහුවා.

"මං පුලුවන් හැම තැනකම හැම විදිහකින්ම පිස්සියක් වගේ එයාව හෙව්වා. ඒත් එයාව හම්බ වුණේ නෑ" සෞම්‍යා අඩන්න ගත්තා.

"අනෙ... අඩන්න එපා"

මේ අතර අර චූටි බබා කාම්බරෙන් එලියට ආවා.

______________________________________.
Hi guys,
මේ කොටසෙ සමහරක් ඒවා ලියද්දි මටම ඇඩෙන්න ආවා🥺මං කොහොම එහෙම ලිව්වාද මන්දා.

Please Vote And Comment🥰💜

🎀🅂🅃🄸🄻🄻 🅆🄸🅃🄷 🅈🄾🅄🎀 ( ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕) Where stories live. Discover now